Avegers වලට කලින්...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machoo avengers down karanda quality link ekak nadda???


    තාම නැහැ මචන් ආපු ගමන් මේ පෝස්ට් එක අප්ඩේට් කරනවා මචන්......අගෝස්තු අන්තිම වගේ වෙද්දි එයි කියලා හිතනවා........
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow machan tika kaalayak inna vei but August vage veddi ei..


    අහ් ඔව් ඒකේ..ඉන්නවා කියලා IMDB එකේ තිබුනා..මම බලන්නේ නැහැ මචන් බලන TV සීරීස් ටික ශේප්..වෙන වැඩක් කර ගන්න වෙන්නේ නැහැ..මේ ටිකේ නම් බලන්නේ..
    Continuum විතරමයි..
    Game of Thrones,
    Spartacus,
    Borgias,
    Supernatural,
    Lost
    ටිකනම් සුපිරි..
    WWE
    බැලිල්ල නම් හෙන ගේමක් දීලා නවත්ත ගත්තා දැන් නම් විහිලුවටවත් බලන්නේ නැහැ..




    Anivaa......
    hehe mamat weekly balanne HIMYM,big bang theory,2.5men,Supernatural,burn notice.wwe eka nam gemak dila nawatta gatta :P me tikakata echchara time ekak yanne naha mokada week eke eka eka dawas walana episode release wenne.so shape :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    AwOOO

    Avengers



    720p_avengers_large.jpg



    ඔන්න කට්ටිය එනකන් බලන් හිටපු ලින්ක් එකනේ...720 එනකන්ම ඉඳලා කියන එක හොඳයි කියලා හිතලයි ටිකක් පරක්කු වෙලා කියුවේ....


    මෙන්න බාන අයට ටොරන්ට් එක....

    http://yify-torrents.com/movie/The_Avengers_2012
     
    • Like
    Reactions: Thilinacba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Avengers



    720p_avengers_large.jpg



    ඔන්න කට්ටිය එනකන් බලන් හිටපු ලින්ක් එකනේ...720 එනකන්ම ඉඳලා කියන එක හොඳයි කියලා හිතලයි ටිකක් පරක්කු වෙලා කියුවේ....


    මෙන්න බාන අයට ටොරන්ට් එක....

    http://yify-torrents.com/movie/The_Avengers_2012

    Thanks
    11.gif

    +6 added

    anyway gonna wait for 1080p release,this is a movie I wanna watch on full 1080p :D
     
    • Like
    Reactions: Randike Mendis

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    AVENGERS

    සේරම බලලා තමා AVENGERS බලුවෙ නම්

    මේක Original කතාව නෙමේ මේක DIRECTOR ලියපු කතාවක් ORIGINALඑකේ හැටියට නම් HULK ව කොන්ට්‍රොල් නෑ සේරටම ගහනවා අන්තිමට HULKWA වෙන ලෝකෙකට යවනවා
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thanks

    සේරම බලලා තමා AVENGERS බලුවෙ නම්

    මේක Original කතාව නෙමේ මේක DIRECTOR ලියපු කතාවක් ORIGINALඑකේ හැටියට නම් HULK ව කොන්ට්‍රොල් නෑ සේරටම ගහනවා අන්තිමට HULKWA වෙන ලෝකෙකට යවනවා

    ඔව් මචෝ ඒ නිසා තමයි..මේ සෙට් එකත් එක්ක පරන Hulk සෙට් එක බලන එක පොඩ්ඩක් විතර අවුට් කියුවේ..Avengers එකයි Hulk එකයි ලින්ක් වෙන්න කතාවක් ඉස්සරහට එයි..
    REP++ Added
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    සේරම බලලා තමා AVENGERS බලුවෙ නම්

    මේක Original කතාව නෙමේ මේක DIRECTOR ලියපු කතාවක් ORIGINALඑකේ හැටියට නම් HULK ව කොන්ට්‍රොල් නෑ සේරටම ගහනවා අන්තිමට HULKWA වෙන ලෝකෙකට යවනවා

    aniwa bun thats not only avengers whole marvel was against him lol guy was sent to skarr well he came back and owned every 1 in world war hulk avengers were like ats then only sentry was his match
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K