Avengers ප්‍රශ්න :dull: :dull:

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    උත්තරේ දෙන්න හිත හිත හිටියෙ උබ ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් ද නැත්තම් සිරාවට දාපු එකක් ද කියල හිතාගන්න බෑ,,, Anyway u hav da answers,,see da reply of sonique :) :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උත්තරේ දෙන්න හිත හිත හිටියෙ උබ ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් ද නැත්තම් සිරාවට දාපු එකක් ද කියල හිතාගන්න බෑ,,, Anyway u hav da answers,,see da reply of sonique :) :)

    ආතල් ආතල් බන් සොම්බි ආතල් :P

    මොනා හරි ඌ කරන්න යන එකෙන් ලඞ්කාවට බලපෑමක් වෙයිද :rofl:
    ලඞ්කාව කොටිත් එක්ක යුද්ධ කරද්දි මිනිස්සුන්ව බේරගන්න ආවෙ නැත්තෙ :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Untitled.png

    බලහං ඒකෙත් හැටි නේහ් :rolleyes: :rolleyes:
    දැන් තව උන් කපපියව් කපපුවගෙ ස්ක්‍රීන්ශොට් දැම්මාම කපන්න හිතෙනව කියල :baffled::baffled:
    වැඩක් නෑ ඕයි මං රෙප් ගැන බලාපොරොත්තු අතෑරිය :sorry: :sorry:
    එහෙං වැඩිවීගෙන වැඩිවීගෙන යනකොට අනික් පැත්තන් කපාගෙන කපාගෙන යනව :sorry: :sorry:
    කපනකොට ටිකක් නිර්මාණාත්මක කමෙන්ට් එකක්වත් දාල කපපල්ල ඔහේ ගොනා වගේ කපන්නැතුව :baffled: :baffled:

    මේ ත්‍රෙඩ් එක දැම්මෙ ජෝක් එකට නෙමේ බං සිරාවටම ඇවෙන්ජර්ස් වල වෙච්චි දේ තේරුන්නෑ :no: :no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ස්ටාර්කුයි කැප්ටන් ඇමරිකායි ලන්කාවට එන්න හැදුවේ
    ඒ කාලෙ හිටපු බුෂ් තමයි ඒක වැලැක්කුවෙ
    ඔය කතාව විකිලීක්ස් එලියට දාපු ඒවාගෙ තිබ්බනේ ඕක කියෙව්වේ නැද්ද?

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    රෙප් ඉවරයි .හෙට නිර්මාණශිලි කමේන්ට් එකක් දාලා රෙප් කපන්නම්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Untitled.png

    බලහං ඒකෙත් හැටි නේහ් :rolleyes: :rolleyes:
    දැන් තව උන් කපපියව් කපපුවගෙ ස්ක්‍රීන්ශොට් දැම්මාම කපන්න හිතෙනව කියල :baffled::baffled:
    වැඩක් නෑ ඕයි මං රෙප් ගැන බලාපොරොත්තු අතෑරිය :sorry: :sorry:
    එහෙං වැඩිවීගෙන වැඩිවීගෙන යනකොට අනික් පැත්තන් කපාගෙන කපාගෙන යනව :sorry: :sorry:
    කපනකොට ටිකක් නිර්මාණාත්මක කමෙන්ට් එකක්වත් දාල කපපල්ල ඔහේ ගොනා වගේ කපන්නැතුව :baffled: :baffled:

    මේ ත්‍රෙඩ් එක දැම්මෙ ජෝක් එකට නෙමේ බං සිරාවටම ඇවෙන්ජර්ස් වල වෙච්චි දේ තේරුන්නෑ :no: :no:

    අඩේ ඇවෙන්ජර්ස් සෙට් එකම ලංකාවේ මාතර බත් කඩෙන් බත් කාලා සතුටින් විසිරි ගියා බන් දුක් නොවෙන්න :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Avengers බා ගන්න ලින්ක් එකක් දියල්ලකෝ ..

    x265 නොවෙන 1gb වලට නොවැඩි එකක් තමා ඕනේ .. 1gb වලට වඩා පොඩ්ඩක් වැඩි උනාට අවුලක් නෑ :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Avengers බා ගන්න ලින්ක් එකක් දියල්ලකෝ ..

    x265 නොවෙන 1gb වලට නොවැඩි එකක් තමා ඕනේ .. 1gb වලට වඩා පොඩ්ඩක් වැඩි උනාට අවුලක් නෑ :dull:

    කැමති එකක් බලලා බාහන් :)

    http://1clickdown.com/?s=Avengers
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Avengers බා ගන්න ලින්ක් එකක් දියල්ලකෝ ..

    x265 නොවෙන 1gb වලට නොවැඩි එකක් තමා ඕනේ .. 1gb වලට වඩා පොඩ්ඩක් වැඩි උනාට අවුලක් නෑ :dull:

    http://extratorrent.cc/torrent/4407...tron+2015+480p+BrRip+500MB+x264+Agent007.html
    මං නං බෑවෙ මේක :yes: :yes:
    බොරුවට 720p බෑව කියල ලොකූවට කොලිටියෙ වෙනස් කමක් නෑ :no: :no:
    උඹෙත් මොනිටරේ පොඩි නම් ඕක බාපං :dull: :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19214604 said:
    කැමති එකක් බලලා බාහන් :)

    http://1clickdown.com/?s=Avengers

    මං මේකට ගියා ... මේකේ එකක් x265 අනික් එක ගැන විස්තරයක් නැති නිසා බෑවේ නෑ ... :confused:

    http://extratorrent.cc/torrent/4407...tron+2015+480p+BrRip+500MB+x264+Agent007.html
    මං නං බෑවෙ මේක :yes: :yes:
    බොරුවට 720p බෑව කියල ලොකූවට කොලිටියෙ වෙනස් කමක් නෑ :no: :no:
    උඹෙත් මොනිටරේ පොඩි නම් ඕක බාපං :dull: :dull:

    යකෝ avengers වගේ ෆිල්ම් එකක් 480p බලන්න :dull: මොනිටර් එක 19inch බන් මේක කොලිටි මදි :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං මේකට ගියා ... මේකේ එකක් x265 අනික් එක ගැන විස්තරයක් නැති නිසා බෑවේ නෑ ... :confused:

    යකෝ avengers වගේ ෆිල්ම් එකක් 480p බලන්න :dull: මොනිටර් එක 19inch බන් මේක කොලිටි මදි :sorry:

    එහෙනං කොලිටි එකක් හොයාගෙන බාපිය නිකං දුන්නු අස්සයගෙ දත් ගනින්න එනව :angry: :angry:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හ්ම්ම්ම්.
    සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්න ටිකක්.. :dull::dull:

    ඕක මෙහෙමනේ බන්.. ඔය සීන් වෙන්නේ earth-199999 එකේ බන්.. අපි වෙනම
    සමාන්තර විශ්වයක්.. එලියන්ලා අපිව ගෙනත් දානකොට පොඩ්ඩක් වැරදිලා. :eek::eek: