Avengers 3.1

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113

    [මෙය Infinty War සිදුවීමත් Avengers 4 සිදුවීමත් අතර සිදුවූ සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න]

    Avengers Head Quarters දි Cap, Thor, Natasha, Bruce, Rhodes සහ Rocket
    Cap : මුළු ලෝකයටම ජීවිත කීයක් අහිමි වෙලා ද?
    Rhodes : තවම අරන්චියක් නෑ cap
    Cap : Tony?
    Rhodes : ......( සුසුමක් අරී)
    Thor : Tony බොහෝවිට thanos පසුපස titan වලට යන්න පුළුවන්. මම ගිහින් tony ව එක්කන් එනනම්.
    Bruce : ඒත් අපි කොහොමද දන්නෙ Tony ජීවතුන් අතරද කියලා
    Thor : ගිහිල්ලාම බලන්න වෙනවා
    Natasha : ‎ලෝකේ හැම රටකම වගේ ජීවිත ගොඩක් නැතිවෙලා. ඒත් එක පුදුම දෙයකුත් වෙලා තියනවා.
    Cap : මොකක්ද ඒ
    Natasha : එක රටක විතරක් ජීවිත කිසිවක් අහිමි වෙලා නෑ
    Bruce : මොකක්
    Cap : කොහෙද
    Natasha : ශ්‍රී ලංකාව
    Thor : කොහෙ?
    Rocket : කොහොමද ඒ නම උච්ඡාරණය කරන්නේ
    Cap : ‎Thor ගිහින් ටෝනි එක්කගෙන එන්න. Rhodes මෙහෙ ඉන්න Clint එනකම්. Natasha, Bruce, Rocket මගෙත් එක්ක යමු. සමහරවිට ඒ රට තනොස් එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්.
    Thor Titan වලට පිටත්ව යයි. Cap team එක quinjet එකෙන් පිටත් වීමට සූදානම් වෙයි.
    Natasha : අපි කොතනටද යන්නේ
    Cap : මං දන්න ඔවුන්ගේ නායකයින් එකතු වෙන තැන ගැන.
    පැය කීපයකට පසු quinjet එක පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙයි. Cap, Natasha, Bruce සහ Rocket ඉන් පිටතට පැමිණේ.
    Bruce : කවුද අතන ඉන්නෙ සුදු පාට ඇඳගෙන
    Cap : අපි ගිහින් බලමු
    Rocket : එ්යි කොලුවො...
    My3 : කොලුවො...කවුරුහරි මේ දඬු ලේනාට කියලා දෙනවද මම මේ රටේ ජනාධිපති කියලා
    Rocket : දඬු ලේනා?
    Cap : සමාවෙන්න ජනාධිපතිතුමනි අපි අාවේ පොඩි දෙයක් දැනගන්න විතරයි.
    My3 : කියමු බලන්න
    Bruce : ජනධිපතිතුමනි Thanos කල දෙයින් විශ්වයේ භාගයම දෙනා මේ වෙනකොටත් මියගිහින්. මේ රටේ විතරක් කිසිම දෙනෙක් මිය ගිය නැහැ කියලා අපිට ආරංචියක් ආවා. ඒ කොහොමද වුණේ. Thanos ව දන්නවද?
    My3 : මම දන්නේ නෑ (නොසලකා හරිමින්)
    උරන වු Natasha ජනාධිපති ගේ බෙල්ලෙන් අල්ලා ඉහලට ඔසවයි.
    Natasha : අපිට හොඳින් හෝ නරකින් ඒ දේ දැන ගන්නම වෙනවා
    My3 : ඇත්තටම මම දන්නේ නෑ මම ඕක ගැන දැනගත්තෙත් අද පත්ත..
    ජනාධිපතිට කතාව ඉවර කරන්නත් කලින් එතනට Thor, Tony සහ Nebula සමග පැමිණේ.
    Tony : Cap..
    Cap : Tony..
    Tony : මොකද මෙතන වෙන්නේ?
    Cap : snap එකෙන් මේ රටට විතරක් වෙනසක් නෑ ටෝනි අපි ආවේ ගැන හොයල බලන්න
    Tony : ....(කල්පනා කරයි...තනිවම සිනා සෙ)
    Bruce : අැයි Tony?
    Tony : මට තනොස් titan වලට කියපු දෙයක් මතක් උනා
    Bruce : මොකක්ද
    Tony : අපි අාපහු යමු කොල්ලනෙ. අපි බොරු දෙයක් පිටි පස්සෙන් මේ යන්නේ
    Cap : Tony අැයි?
    Tony : thanos කිව්වා ' when I'm done, half of humanity will still alive.
    Cap : humanity (සිනාසෙමෙන්)
    Natasha : අපිට එන්න කලින් රටෙ ඉන්න අය ගැන හොයල බලලා එනනයි තිබුණේ.
    සැවොම එකිනෙකාට සිනාසෙමන් හැරී quinjet එකට යාමට සුදානම් වෙ. ජනාධිපතිගෙ සාක්කුවේ තිබූ පෑන දැක Rocket නැවතී,
    Rocket : පෑනට කීයක් ඕෙනෙද?
    My3 : රුපියල් 10 යි හිටං. ඕනිද





    MY3 will return....


    FB
     

    blue_in_rio

    Well-known member
  • මේවා ජෝක් නෙමෙයි බන්.ඇත්තටම දුකයි දේශ පාලුවොයි මනුස්සකමක් නැති මිනිස්සුයි මේ රටට කරලා තියෙන විනාසේ ගැන හිතද්දි.... :sorry::sorry::(:(
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,850
    2,854
    113
    රජරට
    වීරයෙකුත් ඉන්නවද?

    එ් කියන්නෙ ඊළග Avengers ෆිල්ම් එකේ MY3 කියල වීරයෙකුත් ඉන්නවද?