Avengers end game

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    oya dan da book karanna baluwe. good luck

    scope savoy 2ema existing show times maru kara film length eka over 3 hrs nisa

    - savoy end game pennanna onima nisa 164 speakers dolby atmos walata hall eka upgrade kara
    - scope 11.55pm show time ekak damma
    - savoy 7am show time ekak damma
    - ekat madi wela april 25th 5AM special before release screening ekakut daala

    - kohomat 12am show ekata gihin wadak na 3.30am wenakota ninda yai. so oya book karanawa nam after may2nd tama booking ekak daganna wenne
    :yes::yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මං නං බලනව එච්චරයි. මෙගා නාට්ටියක් ලස්සන VFX එක්ක දීල තියෙනව එච්චරයි. කතාවෙ හරයේ ඉතිං ගන්න තියෙන්නෙ තානොස් ගෙ යහපත් අරමුණ විතරයි එතනිං එහාට නං ඩිශුං ඩිශුං කියල ගහගන්න සීන් ටිකක් තාත්විකව හදල වගේ :sorry:
    :(
    අනික ඇයි බං තව ඇවෙන්ජර්ස් කතාවක් ? අන්තිම කතාවෙ වීරය ජනගහනෙන් බාගයක් නැති කල්ල ලෝකෙම බේරගත්තනෙ ? වීරය දිනල නෙමේද කතාව ඉවර වෙන්න ඕනෙ ? ආයෙ දුශ්ටයො ටික මැරිච්ච බාගෙ ගෙන්නල ලෝකෙ කාලද ඉවර කරන්න ඉන්නෙ ? WTF ?

    ai bn akmathenn balanne ? :dull:
    mata nm sira .... eka nisa balanawa ... :love:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    එහෙනං බලපංකො තව අවුරුදු 5ක් ගිය තැන මාවල් යුනිවර්ස් එක ගැන කවුරුත් කතා කරයිද කියල. ඕව කෙටි කාලීන ආතල් එකක් දෙන්න හදන ඒව විතරයි. බලපංකො වැඩිම කාලයක් මිනිස්සුන්ට මතක හිටින්නෙ කැප්ටන් මාවල්වද, ටයිටැනික් නැවද කියල :cool:
    ඕන ඔට්ටුවක් දානව මාවල් යුනිවර්ස් එකට වෙන්නෙත් මීට අවුරුදු හය හතකට කලිං ආව අමේසින් ස්පයිඩර් මෑන්ට වෙච්චි හරියම තමා.

    ඉතින් යකෝ ඒ දෙක සම කරන්න පුලිඋවන්ද කියහන්කෝ..ටයිටැනික් කියන්නේ සත්‍ය කතාවක්.ඒ වගේ ඇත්තට සිද්ද උන දෙයක් දශක ගානක් යනකම් මිනිසුන්ට මතක හිටිනව තමා..උඹ නිකන් ඒ දෙක කම්පෙයාර් කරන්නේ හරියට ඇපලුයි සැම්සුන් වගේ :rofl::lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මාර්තු මැද දැම්මා ප්‍රිමියර් එකට ටිකට්. දාලා පොඩි ටයිම් එකකින් හෝල් එකම බුක්. ඊට අප්‍රේල් දැම්මා early booking 29 වෙනකන් හවස ෆුල්. බොහොම අමාරුවෙන් 29 ටිකට් ටිකක් සෙට් කරගත්තා. ( ඊට කලින් දවස් වල ටිකට් තියෙනවා but ෂිට් තියෙන තැන් අවුල් :dull: )
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    api ticket book kale giya mase... :lol:
    captain marvel apu mulama baladddi munge thibba endgame ekatath bookings dannna.
    CCC eke.
    eeta 1 week walata passe mun eka okkoma hold kara.
    dn aye opening dala.
    mn nm awilla dawasin blnwa :lol:
    ubata kathawa kiynnm eda hawasa
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එහෙනං බලපංකො තව අවුරුදු 5ක් ගිය තැන මාවල් යුනිවර්ස් එක ගැන කවුරුත් කතා කරයිද කියල. ඕව කෙටි කාලීන ආතල් එකක් දෙන්න හදන ඒව විතරයි. බලපංකො වැඩිම කාලයක් මිනිස්සුන්ට මතක හිටින්නෙ කැප්ටන් මාවල්වද, ටයිටැනික් නැවද කියල :cool:
    ඕන ඔට්ටුවක් දානව මාවල් යුනිවර්ස් එකට වෙන්නෙත් මීට අවුරුදු හය හතකට කලිං ආව අමේසින් ස්පයිඩර් මෑන්ට වෙච්චි හරියම තමා.

    movie eheka main purpose eka entertainment ne. eka ithn labenawa nam wena monada. titanic wage ekak anith eka me wage fiction ehekata compare karanna ba. Titanic kiyana eka ape lamainuth kawada hari popcorn kaka kaka anda anda balai.:rofl: ae wage movie ekak aimth hadenneth na. ehemai kiyala anith movies wadak na kiyanna ba.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    api ticket book kale giya mase... :lol:
    captain marvel apu mulama baladddi munge thibba endgame ekatath bookings dannna.
    CCC eke.
    eeta 1 week walata passe mun eka okkoma hold kara.
    dn aye opening dala.
    mn nm awilla dawasin blnwa :lol:
    ubata kathawa kiynnm eda hawasa

    mata set wune sunday morning. mata nam oka hadisiyye balanna umanawak na. nikan scope app eken baladdi tickets thibba scope liberty eke. eka nisa book kara. app eken book karanna hena lesi.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඔච්චර කොමික්ස් වලට කට්ටිය කැමති ඇයි බන් , ෆිල්ම් එක නම් හොද ඇති හැබැයි උණු උණු කැවුම් වෙන්න තරම් වටින්නේ නැහැ