Tickets book karanna beluwa Savoy eke show time okkoma wage housefull .anith theaters walath ehemai .Meka nam box office recorde okkoma kadanawa sure
April 2 mama book karanna baluwa. e wenakotath full ban. mama May 1st damme
lankawe mehema nam us wala kohoma athda
:lankawe mehema nam us wala kohoma athda
CCC eke dan one month idnama tickets ivarai bn... first week tickets na..

ගොබ්බ කතාවක්. රෙකෝඩ් තියයි තමා ඉතිං. ඕව ආපු අලුත විතරයි. මාසයක් යද්දි බල්ලෙක්ටවත් ඔහොම එකක් ආවද කියල මතක නෑ. හොඳ ගුණාත්මක film ඔච්චර සද්දෙ දාගෙන බුරන බල්ල වගේ එන්නෑ. රෙකෝඩ් මොකුත් නෑ සද්ද නැතුව එනව. හැබැයි දශක ගානක් ගිහිල්ලත් මිනිස්සු ඒ ගැන කතා කරනව.![]()

Ehema kiyanna be machan film set ekama patta eka follow karapu run thama eka danne.

ගොබ්බ කතාවක්. රෙකෝඩ් තියයි තමා ඉතිං. ඕව ආපු අලුත විතරයි. මාසයක් යද්දි බල්ලෙක්ටවත් ඔහොම එකක් ආවද කියල මතක නෑ. හොඳ ගුණාත්මක film ඔච්චර සද්දෙ දාගෙන බුරන බල්ල වගේ එන්නෑ. රෙකෝඩ් මොකුත් නෑ සද්ද නැතුව එනව. හැබැයි දශක ගානක් ගිහිල්ලත් මිනිස්සු ඒ ගැන කතා කරනව.![]()

avengers 1 eken passe aawa eka marvel film ekak wath baluwe na

එහෙනං බලපංකො තව අවුරුදු 5ක් ගිය තැන මාවල් යුනිවර්ස් එක ගැන කවුරුත් කතා කරයිද කියල. ඕව කෙටි කාලීන ආතල් එකක් දෙන්න හදන ඒව විතරයි. බලපංකො වැඩිම කාලයක් මිනිස්සුන්ට මතක හිටින්නෙ කැප්ටන් මාවල්වද, ටයිටැනික් නැවද කියල
ඕන ඔට්ටුවක් දානව මාවල් යුනිවර්ස් එකට වෙන්නෙත් මීට අවුරුදු හය හතකට කලිං ආව අමේසින් ස්පයිඩර් මෑන්ට වෙච්චි හරියම තමා.

ගොබ්බ කතාවක්. රෙකෝඩ් තියයි තමා ඉතිං. ඕව ආපු අලුත විතරයි. මාසයක් යද්දි බල්ලෙක්ටවත් ඔහොම එකක් ආවද කියල මතක නෑ. හොඳ ගුණාත්මක film ඔච්චර සද්දෙ දාගෙන බුරන බල්ල වගේ එන්නෑ. රෙකෝඩ් මොකුත් නෑ සද්ද නැතුව එනව. හැබැයි දශක ගානක් ගිහිල්ලත් මිනිස්සු ඒ ගැන කතා කරනව.![]()

ගොබ්බ කතාවක්. රෙකෝඩ් තියයි තමා ඉතිං. ඕව ආපු අලුත විතරයි. මාසයක් යද්දි බල්ලෙක්ටවත් ඔහොම එකක් ආවද කියල මතක නෑ. හොඳ ගුණාත්මක film ඔච්චර සද්දෙ දාගෙන බුරන බල්ල වගේ එන්නෑ. රෙකෝඩ් මොකුත් නෑ සද්ද නැතුව එනව. හැබැයි දශක ගානක් ගිහිල්ලත් මිනිස්සු ඒ ගැන කතා කරනව.![]()
April 2 mama book karanna baluwa. e wenakotath full ban. mama May 1st damme
Owa ban awilla baluwa amathaka wena ewa. Mata mathaka na kalin alu eke anthimata moko une kiyalaගොබ්බ කතාවක්. රෙකෝඩ් තියයි තමා ඉතිං. ඕව ආපු අලුත විතරයි. මාසයක් යද්දි බල්ලෙක්ටවත් ඔහොම එකක් ආවද කියල මතක නෑ. හොඳ ගුණාත්මක film ඔච්චර සද්දෙ දාගෙන බුරන බල්ල වගේ එන්නෑ. රෙකෝඩ් මොකුත් නෑ සද්ද නැතුව එනව. හැබැයි දශක ගානක් ගිහිල්ලත් මිනිස්සු ඒ ගැන කතා කරනව.![]()
උන් ෆිල්ම් හදන්නේ සල්ලි හොයන්නනේ බන් මිනිස්සුන්ට මතක තිබුනද නැද්ද උන්ට ඇති වැඩක් තියෙනවය ෆිල්ම් එක දිව්වට පස්සේ.එහෙනං බලපංකො තව අවුරුදු 5ක් ගිය තැන මාවල් යුනිවර්ස් එක ගැන කවුරුත් කතා කරයිද කියල. ඕව කෙටි කාලීන ආතල් එකක් දෙන්න හදන ඒව විතරයි. බලපංකො වැඩිම කාලයක් මිනිස්සුන්ට මතක හිටින්නෙ කැප්ටන් මාවල්වද, ටයිටැනික් නැවද කියල
ඕන ඔට්ටුවක් දානව මාවල් යුනිවර්ස් එකට වෙන්නෙත් මීට අවුරුදු හය හතකට කලිං ආව අමේසින් ස්පයිඩර් මෑන්ට වෙච්චි හරියම තමා.
මං නං බලනව එච්චරයි. මෙගා නාට්ටියක් ලස්සන VFX එක්ක දීල තියෙනව එච්චරයි. කතාවෙ හරයේ ඉතිං ගන්න තියෙන්නෙ තානොස් ගෙ යහපත් අරමුණ විතරයි එතනිං එහාට නං ඩිශුං ඩිශුං කියල ගහගන්න සීන් ටිකක් තාත්විකව හදල වගේ
අනික ඇයි බං තව ඇවෙන්ජර්ස් කතාවක් ? අන්තිම කතාවෙ වීරය ජනගහනෙන් බාගයක් නැති කල්ල ලෝකෙම බේරගත්තනෙ ? වීරය දිනල නෙමේද කතාව ඉවර වෙන්න ඕනෙ ? ආයෙ දුශ්ටයො ටික මැරිච්ච බාගෙ ගෙන්නල ලෝකෙ කාලද ඉවර කරන්න ඉන්නෙ ? WTF ?

![]()