AVENGERS ENDGAME_බලනවද

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    යාලුවනේ සැවෝයි එකේ කල්දාල මැයි 3 වෙන්කන්. බුක් කරපු ටිකට් ඒවිදියටම තියෙනව දින පිලිවෙලට. ඒකියන්න උබ 26 නම් බුක් කරේ ඒවා වලංගු වෙන්නෙ 3 වෙනිදට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාලුවනේ සැවෝයි එකේ කල්දාල මැයි 3 වෙන්කන්. බුක් කරපු ටිකට් ඒවිදියටම තියෙනව දින පිලිවෙලට. ඒකියන්න උබ 26 නම් බුක් කරේ ඒවා වලංගු වෙන්නෙ 3 වෙනිදට

    loku deyak bn.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔව් MC eketh 3rd May :yes::yes::yes: තිබ්බත් නැතත් පාඩු නෑ free passes :yes::yes:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Mulu film ekema cam copy ekak leak wela
    26 Balanna tickets aran tibbe but kal giya nisa mamath download karala baluwa
    Passe filmhall eke balanawa :)
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    Avengers endgame කොහෙන් හරි ලීක් වෙලාද බං ෆේස්බුක් එකේ එකෙක් screenshot වගයක් දාලා තිබ්බා දැක්ක වෙලාවේ ඉඳල හෙන අවුල් ෆිල්ම් එකේ අන්තිම කෑලි ටිකද කොහෙද දාලා තිබ්බේ එවෙලේම unfriend කරා ඌව.
    උබලත් ඕනනම් ගිහින් බලපන් spoil කරා කියල මට බනින්න එපා ඈ
    :angry::angry:

    https://www.facebook.com/100002501389676/posts/2378985618861461
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Avengers endgame කොහෙන් හරි ලීක් වෙලාද බං ෆේස්බුක් එකේ එකෙක් screenshot වගයක් දාලා තිබ්බා දැක්ක වෙලාවේ ඉඳල හෙන අවුල් ෆිල්ම් එකේ අන්තිම කෑලි ටිකද කොහෙද දාලා තිබ්බේ එවෙලේම unfriend කරා ඌව.
    උබලත් ඕනනම් ගිහින් බලපන් spoil කරා කියල මට බනින්න එපා ඈ
    :angry::angry:

    https://www.facebook.com/100002501389676/posts/2378985618861461

    :D:D:D:D ow anthima tika