cgi,VFX,ලොකු අව්ලක් නෑ
මට පෙන්නේ trailer එක එලියට දාන කාලේ වෙනකොට මුන්ට cgi,VFX වැඩ ඉවරකරගන්න බැරිවෙලා වගේ
ෆිල්ම් එකේ තියෙනවා ඔක්කොම ටික
හැබැයි thaanos නම් මදි හොදටම
අර ට්‍රේලර් එකේ අවසාන කොටසේ හල්ක් ඉන්න කෑල්ල 4 එකේ එකක් වගේ. තානොස් මුලින්ම පෙන්නපු එකා හොඳයි. ෆිල්ම් එකේ එකාට වඩා

?

