Avengers: Infinity War Trailer Vs. Movie

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Avengers: Infinity War Trailer Vs. Movie​

    42572554_762896654102827_1405510227796688896_n.jpg

    42592073_762896637436162_3463415589739954176_n.jpg

    42563254_762896660769493_1310674291884294144_n.jpg

    42554857_762896764102816_6189399506803490816_n.jpg

    42701998_762896710769488_8831342737929273344_n.jpg

    42562192_762896757436150_8899258875392294912_n.jpg

    :P:P
     
    • Like
    Reactions: SPACEBAR

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද දැන් ඔයා ඔය කියන්න හදන්නෙ :frown:

    ඕකේ තියෙන පින්තුර ටික තේරිලා නැ වගේ :rolleyes:

    සමහර සීන්ස් වල ට්‍රේලර් එකෙයි ෆිල්ම් එකෙයි අතර පොඩි පොඩි වෙනස් කම් තියෙනවා :P

    ට්‍රේලර් එක රිලීස් වෙන්නේ අවුරුද්දකටවත් කලින්නේ එතකොට තියෙන අඩුපාඩු ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් හදලා දානවා.

    මේකේ විතරක් නෙමේ ගොඩක් ෆිල්ම් වල ඔහොම තමයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕකේ තියෙන පින්තුර ටික තේරිලා නැ වගේ :rolleyes:

    සමහර සීන්ස් වල ට්‍රේලර් එකෙයි ෆිල්ම් එකෙයි අතර පොඩි පොඩි වෙනස් කම් තියෙනවා :P

    ට්‍රේලර් එක රිලීස් වෙන්නේ අවුරුද්දකටවත් කලින්නේ එතකොට තියෙන අඩුපාඩු ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් හදලා දානවා.

    මේකේ විතරක් නෙමේ ගොඩක් ෆිල්ම් වල ඔහොම තමයි

    ඉතින් එක තමා ඇහුවෙ....මොකක්ද දැන් කියන්නෙ කියලා:frown::frown:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් එක තමා ඇහුවෙ....මොකක්ද දැන් කියන්නෙ කියලා:frown::frown:

    මන් කියන්නේ trailer එකෙන් ෆිල්ම් එක මනින්න බෑ කියලා :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උම්බ ඔකද බ්න් කියන්ඩ හැදුවේ:D:D...මම හිතුවේ... cgi,VFX,අව්ල් කියලා:yes::yes:

    cgi,VFX,ලොකු අව්ලක් නෑ
    මට පෙන්නේ trailer එක එලියට දාන කාලේ වෙනකොට මුන්ට cgi,VFX වැඩ ඉවරකරගන්න බැරිවෙලා වගේ
    ෆිල්ම් එකේ තියෙනවා ඔක්කොම ටික

    හැබැයි thaanos නම් මදි හොදටම
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සමහරක් මූවිස් වල මූවි එක හදලා ඉවරවෙන්න කලින් ට්‍රෙලර් එක හදලා ඉවර කරලා රිලීස් කරනවාළු. ට්‍රෙලර්ස් හදන්න වෙනම සමාගම් තියෙනවා මචං.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තොර් ට කියලා අකුනක් එවනවා හරිද..:angry:

    තෝර් මොකෙක්ද අපිට චතුර අයියා ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරක් මූවිස් වල මූවි එක හදලා ඉවරවෙන්න කලින් ට්‍රෙලර් එක හදලා ඉවර කරලා රිලීස් කරනවාළු. ට්‍රෙලර්ස් හදන්න වෙනම සමාගම් තියෙනවා මචං.

    :yes::yes::yes:
    ඔව් ට්‍රේලර් එක හදන්නේ වෙනම සෙට් එකක්
    ඔතන ගොඩක් වෙනස්කම් තියෙන්නේ vfx වල

    trailer එක කලින් රිලීස් වෙන නිසා vfx කරන්න කාලේ මදිවෙන්න ඇති
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මන් කියන්නේ trailer එකෙන් ෆිල්ම් එක මනින්න බෑ කියලා :P

    cgi,VFX,ලොකු අව්ලක් නෑ
    මට පෙන්නේ trailer එක එලියට දාන කාලේ වෙනකොට මුන්ට cgi,VFX වැඩ ඉවරකරගන්න බැරිවෙලා වගේ
    ෆිල්ම් එකේ තියෙනවා ඔක්කොම ටික

    හැබැයි thaanos නම් මදි හොදටම

    zwsxkbr.jpg
    :P:P:confused::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චතුර අයියා ට වෙනම එවන්න ඔනි ද....:rolleyes:

    චතුර අයියා තෝර්ට උදව් කලේ නැත්තන් ඌ තාම ඇස්ගාඩ් වල දරපලනවා :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    cgi,VFX,ලොකු අව්ලක් නෑ
    මට පෙන්නේ trailer එක එලියට දාන කාලේ වෙනකොට මුන්ට cgi,VFX වැඩ ඉවරකරගන්න බැරිවෙලා වගේ
    ෆිල්ම් එකේ තියෙනවා ඔක්කොම ටික

    හැබැයි thaanos නම් මදි හොදටම

    :P