නිකන් මචන් දැම්මේ ඩේටා නෑ බලන්ඩ....![]()
ඩේට නෑ ?මචන් තවම මාසේ ඉවර නෑනේ ?තවම 16 නේ මෙච්චර කලින් ඉවර උනාද ?

ඔව් මචන් ටීවී සීරීස් වගයක් බෑවා.... බැලින්නන් බඩු ඉවර වෙලා...![]()
ටීවී සීරීස් සල්ලි දීල ගනින් මචන්, DL කරන එක පාඩුනේ ?
මේ ටිකේ වැස්ස වගේ හින්දා සිග්නල් නෑ.ඉතින් slt බෑවේ...අපෝ නෑ මචන් kbb50 දාගත්තම හෙන ලාබයි...මේ ටිකේ වැස්ස වගේ හින්දා සිග්නල් නෑ.ඉතින් slt බෑවේ...

Thanks guys! ISri Lanka...
