avigan for corona

2osama

Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    ඔය මොක කරත් තොපි වගේ child porn බලන අමනයො ඉන්නකන් ලංකාවට සොරිම තමා..තොපි වගේ උන් ඕසි වලම කොරෝන හැදිල මැරෙන්න ඕන.මානසික ලෙඩ්ඩු.

    උබ ලංකාවට නයයි බං. ත්‍රීවීල් කට්ටක් තියාගෙන යන්නේ රට හදන්න:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    :lol:ඕසි ගියේ බෝට්ටුවෙන්ලු නේ.:lol:child porn වලට අැබ්බැහි උනේ ඕසි ගිහින්ද?:lol:

    ඔව් බෝට්ටුවෙන් ඒකත් හොඳ නැද්ද ලංකාවේ ඇතුළේ ඉඳන් ලංකාව නැති කරන්න දගලන එවුන්ට වඩා:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන
    ලංකාවේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් බෙහෙත් අරං
    ලංකාවේ අහිංසක මිනිස්සු මැරෙනකම් බලාගෙන ඉදලා
    එක හරියන්නේ නැති තැන මේ ආත්මේ මිනිසත් බවක් ලබා මළ පෙරේත ආත්මයක් ගත කරන එකෙක් ගේ මළ අදෝනාව:lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ලොල් කියපු එක තේරුනේ නැහැ නේද පොන්ස්
    ලංකාවට දෙන්නේ සල්ලි වලට . ලෙඩ්ඩුන්ට නොමිලේ දෙන්නේ :lol::lol:


    Dr. Gunasena added that the consignment of 5,000 drugs is donated by Japan and China as a gift to Sri Lanka from both countries with the approval of Health Minister Pavithra Wanniarachchi.

    If the drug proves as an absolute remedy to cure the viral infection, the SPC would purchase a bigger consignment to be prescribed for patients of the viral infection, he added.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    Dr. Gunasena added that the consignment of 5,000 drugs is donated by Japan and China as a gift to Sri Lanka from both countries with the approval of Health Minister Pavithra Wanniarachchi.

    If the drug proves as an absolute remedy to cure the viral infection, the SPC would purchase a bigger consignment to be prescribed for patients of the viral infection, he added.
    thanks
    Noted
     

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    තාම production එකේ තියෙන්නෙ
    මේක Government එකෙන් කරපු ඉල්ලීමකට දෙන්නේ සල්ලි වලට

    අවිගන් කියන්නෙ පරන බෙහෙතක්. එබොලා වලට ෆූජිපිල්ම් එකෙන් හදපු. විකුනන්නේ නැ ග්ලොබල් පැනඩමික් එකක් නිසා. නිකන් දෙන්නෙ. 10මිලියන් ලෙඩ්ඩුන්ට දෙන්න ඩොමෙස්ටික් රිසව් එකක් තිබෙ කියල ප්‍රයිමිනිස්ට කිව්වෙ. ඇන්ගෙස් කම්පැනි එකක වැක්සීන් එකක් දැන් අනිමල් ටෙස්ටින් ස්‍ටෙජ් එකෙ තියෙන්නෙ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ටීවී එකේ දවසක් මේ ගැන සාකච්ඡාවක් ගියා. මේ බෙහෙත දෙන්නේ corona වලට බෙහෙතක් විදියට නෙවෙයි. මේක දෙන්නෙ corona වලින් එන නිව්මෝනියා තත්වෙට එන පිලියමක් විදියට. නිව්මෝනියාව හැදිලා මැරෙන එක අඩු කරගන්න තමයි මේ බේත දෙනවා කිව්වේ. ජපාන මේක දීලා බලල එයාලට සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ආයෙත් මම කියන්නේ මේක corona වලට බෙහෙතක් නෙවෙයි.