ටීවී එකේ දවසක් මේ ගැන සාකච්ඡාවක් ගියා. මේ බෙහෙත දෙන්නේ corona වලට බෙහෙතක් විදියට නෙවෙයි. මේක දෙන්නෙ corona වලින් එන නිව්මෝනියා තත්වෙට එන පිලියමක් විදියට. නිව්මෝනියාව හැදිලා මැරෙන එක අඩු කරගන්න තමයි මේ බේත දෙනවා කිව්වේ. ජපාන මේක දීලා බලල එයාලට සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ආයෙත් මම කියන්නේ මේක corona වලට බෙහෙතක් නෙවෙයි.
කොරෝනා එකෙන් එන නියුමෝනියා තත්වය නැති කරනවා .
