Avril ගැන කතා ගොඩයි වගකීමෙන් කියනවා Avril මැරුණේ නෑ කියලා.. Av ගැන කතා ගොඩක් තියෙනවා..වගේම Av අවුරුද්දකට කිට්‍ටු කාලයක් තිස්සේ ඉඳන්..Lyme Disease කියන රෝගී තත්ත්වයෙන් පෙළුණා..මේ නිසා එයාට සෑහෙන කාලයක් මේ සඳහා ප්‍රතිකාර ගන්න උනා මම දන්න විදියට තාමත් ඒ Treatment Plan එක Follow up කරනවා. Av කියන්නේ තමන්ගේ ආත්ම ශක්තියෙන ගොඩක් දුර ආපු කෙනෙක්..වගේම එයාගේ පලවෙනි විවාහය බැඳලා අවුරුදු 2ක් යද්දි දෙදරා ගියා. ඒ ඩයල් එක සෑහෙන්න Drugs වලට Addict වෙලා හිටියා මේ වෙද්දි Singapore Hospital එකක ඇඳක් උඩට වෙලා ඉන්නවා..Av මේ පැත්තට ආවම එයාව බලල යන්න අමතක කරන්නෙත් නෑලු..මොකද විවාහය දෙදරල ගියත් ඒ යාලුකම තාමත් තියෙනවලු.. Av ලෙඩ වෙච්ච වෙලාවේ එයාව ගොඩ ගන්න සෑහෙන සප් එකක් එයාගේ දැන් හස්බන්ඩා දීල තිබුණා..Av ට එයාගේ පවුලෙන් වැඩියෙන්ම එකතු කෙනා එයාගේ සීයා.. Av ලයිව් ෆෝ එකක් කරන්න Stage එකට නැඟලා පලවෙනි සින්දුව කියන්න ඉද්දි මේ සීයා නැති උනා කියන නිව්ස් එක එන්නේ..ස්ටේජ් එකට නැඟල හිටි නිසා මෙයා හෙන ගේමක් දීලා එක සින්දුවක් කියනවා..එච්චරම තමා.. Av ට තව සහෝදරියක් ඉන්නවා.
මේ දවස් වල Av එයාගේ නත්තල අලුත් අවුරුද්ද ඔක්කොම සමරන්නේ..නංගියි අම්මයි එක්ක..මම හිතන්නේ මම සෑහෙන්නම කාලෙකට පස්සේ තමා එයා එයාගේ පවුලේ කට්ටිය එක්ක එහෙම ඉන්නවා දැක්කේ..
why talk about some bitch when we can talk about ourselves little one?
were you smoking out of your appachchi's stash??
that's what I thought..made some financial commitments ..and now I find myself taking loans to feed the need![]()

උඹට බයින්න මට ඉන්ග්‍රීසි කුණුහරුප මතකෙට එන්නෑ![]()
![]()



Ehemada ban kiyen keedenada ohoma ennewayasta ynne nathi anik eka mu...."Keanu Reeves"...
I needed to know how smoking feels like so i went ahead and try one
then another one after few months
one per week
one per day
one before sleep
and finally i am addicted
Taking loans is bad idea, Maybe spend own cash on weed is better![]()

උඹට බයින්න මට ඉන්ග්‍රීසි කුණුහරුප මතකෙට එන්නෑ![]()
![]()



only if I can have stef![]()

Steph is not prettty but that "body" though![]()
..she's most fun when paired with Y2J 
HHH must tap that ass on a daily basis..she's most fun when paired with Y2J
![]()
are you married?I used to smoke a lot too..now now I've reduced to save money for weed lol when you have burning need, doesn't matter whose money you spend![]()
are you married?
my first and only love is weed 
vampire![]()