Await next Tsunami sumatra

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    හරි මෙන්න දැන් පටන් ගත්තා ජාත්‍යන්තර news වල මේ ගැන කියන්න

    http://www.usatoday.com/story/news/world/2014/05/17/earthquake-indonesia-sumatra-usgs/9238735/

    තීරණය ඔබ සතුය. සමහර අය බැන්නා. සමහර අය විමසුවා.
    බන්නේ මට කියා ඔබ සිතයි. එත් ඇත්ත ඔබ බන ගත්තේ ඔබටමයි ඔබ ගැනමයි ඔබල පැවසුවේ.

    ස්තුති
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    හරි මෙන්න දැන් පටන් ගත්තා ජාත්‍යන්තර news වල මේ ගැන කියන්න

    http://www.usatoday.com/story/news/world/2014/05/17/earthquake-indonesia-sumatra-usgs/9238735/

    තීරණය ඔබ සතුය. සමහර අය බැන්නා. සමහර අය විමසුවා.
    බන්නේ මට කියා ඔබ සිතයි. එත් ඇත්ත ඔබ බන ගත්තේ ඔබටමයි ඔබ ගැනමයි ඔබල පැවසුවේ.

    ස්තුති

    oya ada ude 7.a.m walata wechcha eka machan . dan una ekak nemei.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මේක දැන් තාම twitter facebook share වෙන්න පටන් ගත්තේ.
    ඊට කලින් මම ලංකාවේ Elakiri එකට දැම්මා.

    මේකෙ ඉන්නා සම හරක් ගැන හිත ගන්න එයාලම කිව්වා දේවල් ගැන

    11:17 p.m. EDT May 17, 2014
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හරි මෙන්න දැන් පටන් ගත්තා ජාත්‍යන්තර news වල මේ ගැන කියන්න

    http://www.usatoday.com/story/news/world/2014/05/17/earthquake-indonesia-sumatra-usgs/9238735/

    තීරණය ඔබ සතුය. සමහර අය බැන්නා. සමහර අය විමසුවා.
    බන්නේ මට කියා ඔබ සිතයි. එත් ඇත්ත ඔබ බන ගත්තේ ඔබටමයි ඔබ ගැනමයි ඔබල පැවසුවේ.

    ස්තුති
    dan patan gaththa ? oka dala thiyenne may 17 ban uba beelada ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan dan EDT time and date eka 18th May 02.44 PM oka post karala tiyenne 15 hours walata kalin.

    අමලෝ, මේකට පැනලා ආත්මේ මරු කර ගනින්... :lol::lol::lol:

    4279641966_5f568c168a.jpg