Awantha atigala cartoon

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් ඉතින් ගොන් හරක් කෑගහන්න ගනියි බුදුදහමට අපහාස කළා කියලා.
    උන්ට තේරුම් ගන්න බෑ කාටුන් එකෙන් නිරූපණය කරන්නෙ, බුදුපිළිමය ගිල දමමින්, බුදු දහමට අපහාස කරන්නේ නයා නොහොත් බොබසේ බව

    https://www.facebook.com/Awantha.ar...456651971835/1167018709982290/?type=1&theater
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බොදුබල සේනාව බුදු දහමත් ගිලල මහජනයවත් ගිලින්න එනවා කියන එක මේකේ තේරුම. මොලේ නැති මෝඩයින්ට තේරෙන්නේ නැහැ.
    11202434_1167018709982290_6395398721573387393_n.jpg
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    cartoon eke nam weraddak naha , Awantha kiyanna uthsaha karana deyth therum ganna puluwan , habai Awantha kawadawth Islamic terrorism , extremism eka gana aasawatawth cartoon adinne naha , ehema andath shape eke USA account ekata daala eka wahanwa.