Awesome 200 wallpapers for ur (240x320) Mobile-Just 5MB!

අරගෙනම බලන්නකෝ හොඳද කියලා..
පින්තූර 200 , මෙගාබයිට් 5 .

cfaa3990155961.jpg

මෙන්න ලින්ක් එක ,මෙතනින් ගන්න..

http://www.mediafire.com/?7q72ofsvevc8sw7

ගොඩක් අයට මේ ටික වැදගත් වෙයි කියලා හිතෙනවා...:yes:
නිකම්ම යන්න එපා ඉතින්..
කොමෙන්ටුවක් එහෙම දාල යන්න..:D
අරව දුන්නට තරහකුත් නෑ හොඳේ....
;)

අනේ මචන් මන් Beautiful 3D wallpapers කියලා එකක් අයිපීටී එකෙන් බෑවා 280 MB වෙනවා සයිස් එක :baffled: කොලිටිය හොදයි පරාසයත් ලොකුයි ඕවායේ කොලිටි එක හොදද ?
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මාතර කිඹුලා;10435732 said:
    අනේ මචන් මන් Beautiful 3D wallpapers කියලා එකක් අයිපීටී එකෙන් බෑවා 280 MB වෙනවා සයිස් එක :baffled: කොලිටිය හොදයි පරාසයත් ලොකුයි ඕවායේ කොලිටි එක හොදද ?

    කොලිටි එක අවුලක් නෑ බන් එලට තියනව...
    මෙන්න මම ඔරිජිනල් ඉමේජ් ටිකක් අප් කලා..
    බලපන්කෝ...:D

    margerita.jpg

    neonbutterflies.jpg

    orangejuices.jpg

    rainbowdrops.jpg