Gom Player කියන්නෙ හැමෝම වගේ දන්න ප්ලේයර් එකක් නේ,
අඩුවෙන්ම රිසෝස් යූස් කරලා රන් කරන්න පුලුවන් ප්ලේයර් එකක්,
ඒ වගේම දැන් ඒක හදපු කට්ටියම Gom Audio කියල ප්ලෙයර් එකක් හදුන්වා දීලා තියනව..
Gom Player එකෙත් ඕඩියෝ ෆෝමැට්ස් සපෝට් කරාට ඊට වඩා ගොඩක් පහසුකම් මේ ප්ලේයර් එකේ අන්තර්ගත වෙනවා..
ඇත්තටම මේක වින්ඩොව්ස් මීඩියා ප්ලේයර් එකට වඩා ස්පීඩ්..
ඒ වගේම හුගක් ඉංග්‍රිසි සින්දු අහනවනං , සින්දුවේ ලිරික්ස් එහෙම නොතේරෙන තැන් හොයන්න
නෙට් එකේ ඇවිදින්න ඕනෙ නෑ, ගොඩක් ඉංග්‍රිසි සින්දු වලට මේ ප්ලේයර් එක්කම ලිරික්ස් ගොඩක් ඇඩ් කරල තියනවා
, අලුතෙන්ම එන ඒවා ඕනෙනම් උන්ගෙ එකවුන්ට් එකක් හදාගෙන ලොග් උනාම අලුත්ම ලිරික්ස් එහෙමත් පෙන්නනවා... අනික් දේ තමයි වින්ඩොව්ස් 7 වලට කලින් ආපු ඕ එස් යූස් එකක් යූස් කරනවනම් මේක ගොඩක් වැදගත් වෙනවා, මොකද වින්ඩොව්ස් මීඩියා ප්ලේයර් එක සපෝට් කරන ෆෝමැට්ස් ප්‍රමාණය එහෙම අඩු නිසා.. අනික මේක රන් වෙනකොට රන් වෙනවද කියලවත් දැනෙන්නෑ ඒ තරම් සැහැල්ලුයි ඕං
පරන සින්දු වලටනං හුගක් ලිරික්ස් ඇතුලෙම අන්තර්ගතයි,,
ඒ වගේම මේකේ තවත් හුගක් පහසුකම් අන්තර්ගතයි..
මෙන්න මෙතනින් නොමිලේ බාගන්න පුලුවන්..

Supported audio formats
Audio CDs / MP3 / M4A / OGG / WMA / WAV /MID / FLAC / APE / PLS
Audio that is encoded in AAC is supported when saved as .M4A
පරන සින්දු වලටනං හුගක් ලිරික්ස් ඇතුලෙම අන්තර්ගතයි,,
ඒ වගේම මේකේ තවත් හුගක් පහසුකම් අන්තර්ගතයි..

- Playback speed control (0.1x to 2.0x, including an audio correction function)
- A-B Repeat
- Pitch control
- Equalizer (Preset and Save My EQ functions)
- Reverb (Preset and Save My Reverb functions)
- Audio Effects (Surround, Normalize)
- Sync lyrics and editor
- Podcast streaming and downloading
- Internet radio (Open Internet Streams)
- Shuffle
- Playlists
- Edit ID3 Tags
- Change Skins
- Plugin Support
- Power Options
- Widgets and lock screen controls (for mobile)
- Link to music videos (for mobile)
- Support cloud storages (for mobile)
- Low Resource Usage
It doesn’t take much to run GOM Audio, so you won’t need to close other programs or micro-manage your resource usage in order to play your music smoothly. You can also use GOM Audio's Mini Player mode to lock playback controls to the taskbar for easy access and reduced clutter on your screen.
මෙන්න මෙතනින් නොමිලේ බාගන්න පුලුවන්..

Last edited: