


me image1 mata hadala dunna 007harsha ayya,oyata godak thanks...



isthuthi oyata godak....ලස්සන නිර්මාණයක් සිස්
ධිගටම ලියන්න
ඔබට ජය
ane manda ayya,hothata awa liwwa.(u know,this is my own experience...)ඇත්තටම ඇත්ත.... කොහෙන්ද මෙවා ලියන්න හිතට එන්නේ ? ගොඩක් ලස්සනයි ලියන විදිහ.
(and u r welcome)
![]()
![]()

thankThis is awesome nanga..... kiyanda wachana nehe meeke lassana...![]()
you so
much dear.....හරිම ලස්සනයි. අතුඅග මල්, කොවුල් හඬ, බක් සිරිය අහිමි රටින් දුර ඈතක සිටියත් මෙ නිර්මාණය නැවුම් සිරියෙන් පිරි ඈත අතීතයකට අරන් ගියා.
ලස්සන පදවැල, පසුබිම. අපූරුයි. සුබපැතුම්!
