ow malliyo man thamai liwwe...thanks..Wow akkada meka liwwe niyamaiPS work ekath lassanai
![]()
Keep it up!

ow malliyo man thamai liwwe...thanks..Wow akkada meka liwwe niyamaiPS work ekath lassanai
![]()
Keep it up!


හරිම ලස්සනයි. අතුඅග මල්, කොවුල් හඬ, බක් සිරිය අහිමි රටින් දුර ඈතක සිටියත් මෙ නිර්මාණය නැවුම් සිරියෙන් පිරි ඈත අතීතයකට අරන් ගියා.
ලස්සන පදවැල, පසුබිම. අපූරුයි. සුබපැතුම්!
thank you very much master..attatama godak lassanai nangaa... godak praveena widiye elisamaya thiyena nirmaanayak godak kaalekin dekke... harima lassanai..
great work sis..![]()

thanks mindada ayya...mage adu paduth kiyanna amathaka karnna epa..ලස්සනයි නංගියා.. තව තවත් එලි සමය රැකගෙන කවි ලියන්න ලැබේවා.. ජය !
oyage comment 1 nam godak watinawa,hamoma wagema math oyage comments balagena inne kiyala ayya dannawa neda,thanks ayya.......දුරු රටක සිටින මාව මව්බිමට මොහොතකට සිතින් රැගෙන ආවා ඔබේ මේ සුන්දර කවි පදවැල් කියවනකොට...
හරියට මිහිරි රබන් සුරල් පද ගොඩාරියක් කන අසල වැයුනා වගේ මිහිරක් දැනුණා..
කැවුම් කොකිස් පැණි වලලු ආස්මී මේවයේ සුවඳ මේ නිර්මානය පුරා තවරලා..ඒකයි මෙහි රසය වැඩියෙන් දැනෙන්නේ..
නංගි තව දිගටම ලියන්න ...ඔබට ජය....
thanks ayyaawurudu siriyama ekata kati karagath nirmaanayak!
lassanai!
ya itz abt me...thanks dearඅවුරුදු දවසෙ රැකියාවට යන බැංකුවක රැකියාව කරන කෙනෙක් ගැන නේද ලියල තියෙන්නේ...
හරි ලස්සනයි.කෙනෙකුට එකපාරට නොපෙනෙන පැතිකඩක්..
නිර්මාණය පුරාවට අවුරුදු සිරිය මැවිල පෙනුනා..
thanks dear..ps work1 nam mage nevi 077harsha ayyage..අපූරු නිර්මාණයක් සහෝ.
සුභ පැතුම් ඔබට දිගටම ලියන්න...
ඒ වගේම පසුබිමත් ගොඩක් ලස්සනයි......