awrudu.....

Master Ken

Member
Mar 3, 2010
876
45
0
New York
attatama godak lassanai nangaa... godak praveena widiye elisamaya thiyena nirmaanayak godak kaalekin dekke... harima lassanai..
great work sis.. :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දුරු රටක සිටින මාව මව්බිමට මොහොතකට සිතින් රැගෙන ආවා ඔබේ මේ සුන්දර කවි පදවැල් කියවනකොට...

හරියට මිහිරි රබන් සුරල් පද ගොඩාරියක් කන අසල වැයුනා වගේ මිහිරක් දැනුණා..

කැවුම් කොකිස් පැණි වලලු ආස්මී මේවයේ සුවඳ මේ නිර්මානය පුරා තවරලා..ඒකයි මෙහි රසය වැඩියෙන් දැනෙන්නේ..

නංගි තව දිගටම ලියන්න ...ඔබට ජය....
 
Last edited:

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අවුරුදු දවසෙ රැකියාවට යන බැංකුවක රැකියාව කරන කෙනෙක් ගැන නේද ලියල තියෙන්නේ...
    හරි ලස්සනයි.කෙනෙකුට එකපාරට නොපෙනෙන පැතිකඩක්..
    නිර්මාණය පුරාවට අවුරුදු සිරිය මැවිල පෙනුනා..
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම ලස්සනයි. අතුඅග මල්, කොවුල් හඬ, බක් සිරිය අහිමි රටින් දුර ඈතක සිටියත් මෙ නිර්මාණය නැවුම් සිරියෙන් පිරි ඈත අතීතයකට අරන් ගියා.

    ලස්සන පදවැල, පසුබිම. අපූරුයි. සුබපැතුම්!

    සුභ අලුත් අවුරුද්දක් වේවා!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,675
    4,537
    113
    සිංහල අලුත් අවුරුද්ද එකතු උන උප සංකෘතික ලක්ශන කියවෙන අපුරු නිර්මානයක්​
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    දුරු රටක සිටින මාව මව්බිමට මොහොතකට සිතින් රැගෙන ආවා ඔබේ මේ සුන්දර කවි පදවැල් කියවනකොට...

    හරියට මිහිරි රබන් සුරල් පද ගොඩාරියක් කන අසල වැයුනා වගේ මිහිරක් දැනුණා..

    කැවුම් කොකිස් පැණි වලලු ආස්මී මේවයේ සුවඳ මේ නිර්මානය පුරා තවරලා..ඒකයි මෙහි රසය වැඩියෙන් දැනෙන්නේ..

    නංගි තව දිගටම ලියන්න ...ඔබට ජය....
    oyage comment 1 nam godak watinawa,hamoma wagema math oyage comments balagena inne kiyala ayya dannawa neda,thanks ayya.......
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අවුරුදු දවසෙ රැකියාවට යන බැංකුවක රැකියාව කරන කෙනෙක් ගැන නේද ලියල තියෙන්නේ...
    හරි ලස්සනයි.කෙනෙකුට එකපාරට නොපෙනෙන පැතිකඩක්..
    නිර්මාණය පුරාවට අවුරුදු සිරිය මැවිල පෙනුනා..
    ya itz abt me...thanks dear
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපූරු නිර්මාණයක් සහෝ.
    සුභ පැතුම් ඔබට දිගටම ලියන්න...
    ඒ වගේම පසුබිමත් ගොඩක් ලස්සනයි......
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අපූරු නිර්මාණයක් සහෝ.
    සුභ පැතුම් ඔබට දිගටම ලියන්න...
    ඒ වගේම පසුබිමත් ගොඩක් ලස්සනයි......
    thanks dear..ps work1 nam mage nevi 077harsha ayyage..