Aws amplify backend එකකින් ඇප් එකකින් හදද්දි

Freereload

Well-known member
  • Feb 13, 2019
    643
    271
    63
    Aws amplify backend එකකින් ඇප් එකකින් හදද්දි node වල වගේ සම්පූර්ණෙන්ම බැක් එන්ඩ් එක code කරන්ඩ ඕනද.(.උදාහරණෙකට react walin සෝෂල් මීඩියා ඇප් එකක් හදනව කියල හිතුවොත් )තව react ඇප් එකක amplify බැක් එන්ඩ් එකේ ප්‍රෝග්‍රැමින් ලැන්වේජ් එක මොකක්ද
     

    async0r

    Junior member
  • Feb 23, 2024
    52
    30
    18
    mainly support karanne js and ts,

    Backend as a service ekak hinda backend eka mul idan liyann oone na,
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    643
    271
    63
    mainly support karanne js and ts,

    Backend as a service ekak hinda backend eka mul idan liyann oone na,
    e kiyanne machan amplify wala firebase wala wage backend ekak nathuwa okkoma frontend ekeda thiyenne..natthan wenama backend ekak thiyena thiyenawada...
     

    async0r

    Junior member
  • Feb 23, 2024
    52
    30
    18
    e kiyanne machan amplify wala firebase wala wage backend ekak nathuwa okkoma frontend ekeda thiyenne..natthan wenama backend ekak thiyena thiyenawada...
    Screenshot_20240723-003725_ChatGPT.jpg


    Mama kalin amplify use karala naha