backend connecting to frontend help

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    මොකක් හරි ලැන්වේජ් එහෙකින් හදපු බැක් එන්ඩ් එකක් ෆ්‍රන්ට්එන්ඩ් එහෙකට කනෙක්ට් කරන්ඩ ඉගෙනගත්ත කෙනෙකුට, ඒ ලැන්වේජ් එකෙන් හදන ඕනම බැක්එන්ඩ් එකක් අර ලැන්වේජ් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එකට කනෙක්ට් කරන්ඩ පුලුවන්ද...උදාහරණෙකට නෝඩ්js වලින් හදපු සෝෂල් මීඩියා ඇප් එකක බැක් එන්ඩ් එකක්, රියැක්ට් වෙබ් ෆ්‍රන්ට් එන්ඩ් එකකට කනෙක්ට් කරන්ඩ ඉගෙනගත්ත කෙනෙකුට ඕනම නෝඩ් බැක් එන්ඩ් එකක් රියැක්ට් ෆ්‍රන්ට් එන්ඩ් එකකට කනෙක්ට් කරගන්ඩ පුලුහන්ද...
    නැත්තන් සෝෂල් මීඩියා වගේ ඇප් එකක් කනෙක්ට් කරන්ඩ වෙනමයි.. තව ෆයිල් ශෙයාරින් වගේ ඇප් එකක් කනෙක්ට් කරන්ඩ වෙනමයි , වගේ වෙන වෙනම ඉගෙන ගන්ඩ ඕනද..
    තව PHP,c# වගේ බැක් එන්ඩ් එකක් රියැක්ට් එකකට කනෙක්ට් කරන්ඩ නෝඩ් එකක් රියැක්ට් වලට කනෙක්ට් කරන්ඩ ඉගෙනගත්ත කෙනෙකුට පුලුහන්ද.. නැත්තන් ඒක වෙනම ඉගෙනගන්ඩ ඕනද..

    තව රියැක්ට් නේටිව් මොබයිල් ඇප් ෆ්‍රන්ට් එන්ඩ් එකකට අර නෝඩ් බැක් එන්ඩ් එකම කනෙක්ට් කරහැකිද අමතරව ඉගෙනගන් නැතුව..ඒ දැනුමෙන්ම
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,811
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැක් එන්ඩ් එකක් ෆ්‍රන්ට්එන්ඩ් එහෙකට කනෙක්ට් කරන්ඩ ඉගෙනගත්ත කෙනෙකුට
    Confused For Real GIF by CBS
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    API ekak neda igenaganda ona..backend language ekath danaganda onada gaburatama

    API interactions walata adala frontend libraries and tools gana dngen inn one ( ex ekkt react gttot axios, fetch API, react queries, SWE, apollo client)
    backend language ekath dngnn one nttm backend server eka program krl tyen widht data properly handle krnn avashya format eken saha rules anugamanaya krl apit data send krnn bri wenw.