AWS free tier..

isurutmv

Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    මම පෙරෙදා ඔකක් ගත්තා බන්.. මෙ ත්‍රෙඩ් එක දැකලා දැන් ලොග් වෙලා බැලුවා
    monthly estimated cost eka $0.50 පෙන්වනවා බන් මාසේ අන්තිමට තව ඇඩ් වෙයිද දන්නැ

    View attachment 103105
    ube oya salli kapenne ec2 ekata neme mcn Route 53 ekata uba ec2 ekata domain eka add karanna unge Route 53 use karala
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,710
    3,077
    113
    37
    @ katubedda
    ube oya salli kapenne ec2 ekata neme mcn Route 53 ekata uba ec2 ekata domain eka add karanna unge Route 53 use karala

    ඔවු මචන්. ඩොමේන් එකක් නැතිව ssl ගන්න වටේ යන්න වෙන නිසයි ඔය route53 service එකනෙ ඩොමෙන් එක add කරේ.

    monthly 0.5 නම් අවුලක් නැ. දවසගානේ කැපෙයිද දන්නැ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    ඔවු මචන්. ඩොමේන් එකක් නැතිව ssl ගන්න වටේ යන්න වෙන නිසයි ඔය route53 service එකනෙ ඩොමෙන් එක add කරේ.

    monthly 0.5 නම් අවුලක් නැ. දවසගානේ කැපෙයිද දන්නැ..
    monthly 0.5 :yes: 1 zone ekakata
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    ඔය route53 service එක ඇක්්ටිවු කරන්න ඔනි නේද බ්‍රෝ. මට ඩොමේන් එකේ ලොකු requirement එකක් නැ. SSL ගන්නම ඔනි මගේ project එකට.

    Danata 1 zone ekak daala neda thiyenne? E kiyanne activated neh
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    1605791796379.png

    1605791853587.png
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    free unata route 53 asse kapenawa with traffic1500k vitara. depends. mokut ma nokara site eka up karala tibbat free tier painawa. but itin maara hodai. watinawa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මම පෙරෙදා ඔකක් ගත්තා බන්.. මෙ ත්‍රෙඩ් එක දැකලා දැන් ලොග් වෙලා බැලුවා
    monthly estimated cost eka $0.50 පෙන්වනවා බන් මාසේ අන්තිමට තව ඇඩ් වෙයිද දන්නැ

    View attachment 103105
    ඔය කැපිල තියෙන්නෙ ඩොමේන් එකට. ඩොමේන් එකක් ඇඩ් කරද්දි ඔය ගාන කැපෙනවා. ඒව free tier එකට අයිති නෑ.
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    ඔය route53 service එක ඇක්්ටිවු කරන්න ඔනි නේද බ්‍රෝ. මට ඩොමේන් එකේ ලොකු requirement එකක් නැ. SSL ගන්නම ඔනි මගේ project එකට.
    Route 53 eke palaweni 25 ta monthly $0.5 i nattan cloudfare dapan free ssl ne
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,087
    35,967
    113
    මැදමහනුවර
    Auto කැපෙනවා. Aws free tier එකට අදාල නැති ඒවා ගනිද්දී කැපෙනවා කියලා කියන්නේ නෑ. කාඩ් එකෙන් කැපුනා කියලා SMS එද්දි තමයි තරු පේන්නේ. උන්ගෙ trick එකක් වෙන්නත් පුළුවන්
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Auto කැපෙනවා. Aws free tier එකට අදාල නැති ඒවා ගනිද්දී කැපෙනවා කියලා කියන්නේ නෑ. කාඩ් එකෙන් කැපුනා කියලා SMS එද්දි තමයි තරු පේන්නේ. උන්ගෙ trick එකක් වෙන්නත් පුළුවන්
    ithin free dena tika pahadiliwa thiyenw ne bn monad kiyala. ita passe aya anith evat kapenaw kiyalath kiyanna one d :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,087
    35,967
    113
    මැදමහනුවර
    ithin free dena tika pahadiliwa thiyenw ne bn monad kiyala. ita passe aya anith evat kapenaw kiyalath kiyanna one d :lol:
    ෆ්‍රී දෙන ඒවා ඒවා කිව්වට හරියට බැලුවොත් S3 විතරයි අවුරුද්දක් ෆ්‍රී. අනිත් ඒවට ලිමිට් තියනවා
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    kepen na ban uba hariyata free tire eke use karanwanam. amathara service use karanawanm ewata charge wenawa. backupd, EBS volume wage. uba service eka use karanna kalin costing wenne kohmada kiyala balapan.

    ෆ්‍රී දෙන ඒවා ඒවා කිව්වට හරියට බැලුවොත් S3 විතරයි අවුරුද්දක් ෆ්‍රී. අනිත් ඒවට ලිමිට් තියනවා

    lambda ehama limited usage life time free. eka hodatama ethi ban simple application ekak run karanna.

    මම පෙරෙදා ඔකක් ගත්තා බන්.. මෙ ත්‍රෙඩ් එක දැකලා දැන් ලොග් වෙලා බැලුවා
    monthly estimated cost eka $0.50 පෙන්වනවා බන් මාසේ අන්තිමට තව ඇඩ් වෙයිද දන්නැ

    ubata hosted zone walata vitharai denata charge wela thiyenne. uba thawa add kaloth charge wenawa. DNS queries 1 billon free ban. uba ethanin ehata giyoth charge wenawa
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ෆ්‍රී දෙන ඒවා ඒවා කිව්වට හරියට බැලුවොත් S3 විතරයි අවුරුද්දක් ෆ්‍රී. අනිත් ඒවට ලිමිට් තියනවා
    ithin bn oya free denne study karannai podi podi eva test karannai ne bn unuth business ekak ne bn karanne