Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    AWS වල ඕනම programming language එහෙකට සපෝට් කරනවද..AI,ML, web developnent (MERN ),flutter වගේ කරනව නන් follow කරන්ඩ හොඳ AWS කෝස් මොනවද (udemy,youtube, coursera wage nan hodai),තව කරන්ඩ ඕන එක්සෑම් මොනවද..
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    I think you need to master basic cloud concepts before going further

    Know what Iaas, Paas and, Saas is?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    AWS wage cloud service ekak nathuwa AI ML wage app ekak host karanda puluhanda wena host ekaka
    AWS ඕන නැහැ, ඔයාගේ PC එකේ වුණත් model එකක් run කරන්න පුලුවන්
    Microsoft Phi-2 වගේ mini model බලන්න

    ලොකු model වලට යනවනම් ලොකු computer power එකක් ඕන, ඉතින් ඒකට AWS වගේ service එකකින් අපි computer power එක rent කරනවා
    කලින් කිව්වා වගේ පොඩ්ඩක් basic of cloud computing කරලා ඉන්න AWS වලට යන්න කලින්
    AWS කියන්නේ ලංකාවේ සබන් වලට සන්ලයිට් කියනවා වගේ, brand එකක් විතරයි. තව ගොඩක් තියෙනවා (Azure, GCP, Oracle)

     
    • Like
    Reactions: Freereload