AWS Lightsail question

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    wordpress install කරනවනම් නිකන්ම wordpress select කරලා instance එක හැදුවම ඔයාට කෙලින්ම log වෙන්න පුලුවන් හදපු wordpress website එකට. වෙන කිසිම දෙයක් කරන්න නෑ. domain එකක් attach කරනවනම් ඒකත් lightsail එකෙන්ම කරන්න පුලුවන්. නැත්තම් නිකන්ම OS එක විතරක් අරගෙන ඕනෙ විදියට හදාගන්න පුලුවන්. control panel එකකට හුරුවෙලානම් Plesk free version එක අරගන්න. free ඒකෙ domain 3ක් host කරන්න පුලුවන්. ඊට වඩා ඕනෙ නම් vestacp දාගන්න.