physical ගිහින් ඉගෙන ගන්න මොනවද cloud වල තියෙන්නේ
මං නම් කරේ මුලින්ම cloud 101 ගොඩ දැම්මා
ඊටපස්සේ තනිකරම කරේ labs විතරයි; IBM, Azure, GCP free trial අරගෙන පුලුවන් තරම් practise කරා
මං AWS වලට ආස නෑ, ඒ නිසා ඉතින් learning resources නම් කියන්න දන්නේ නෑ