AWS Solutions Architect Professional

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    කරපු උන් ඉන්නවද ?
    කොහෙන්ද practice questions කරේ.
    දැනට 8 years විතර daily AWS use කරනවා. නිකන් ඉන්න එකේ exam එක කරන්න බැලුවේ. Associate එක නැතුව කෙලින්ම professional එක.
    ඊට පස්සේ CKA. එක නම් ටිකක් අමාරුයි වගේ.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,667
    2,465

    කයිවාරු පොන්ස් ලංකාවෙද දැන්? සිංගා රගල ඉවරද? :lol:
    :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    කයිවාරු පොන්ස් ලංකාවෙද දැන්? සිංගා රගල ඉවරද? :lol:
    :lol:
    ඔව් බන් මාව එලෙව්වා වැඩ බෑ කියලා. අනාත වෙලා ඉන්නේ. :sorry:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,667
    2,465
    113
    ඔව් බන් මාව එලෙව්වා වැඩ බෑ කියලා. අනාත වෙලා ඉන්නේ. :sorry:
    :rofl: කයිවාරු කැරියා.අඩුකුලේ උබල වගේ උන් පව් ඉතින්
    :rofl:
     
    • Wow
    Reactions: jennt