මොන සක්කිලිද බං මුන්... මෙච්චර බඩු ඉන්න රටෙි මේ වගේ පොඩි අය දුෂණය කරන්නේ මොන ජාතියෙ තිරිසන්නුද මුන්. ඕකුන්ට අායි එලියට නම් එන්න දෙන්න හොද නෑ...දෙම්පියෝන්ගෙ වැරදි දැන් ඉන්න වෙිසිගෙ පුතාලා අදුරැදු දහයක් පහලොවක් වෙනකොට ම අරක්කු ටික ගංජා ටික ගහලා රස්තියාදුවෙි කරන්න බලු හැමවැඩෙම කරනවා උන්ගෙ දෙමවිපියොත් උන් බල්ලො හදන්න වගෙ හදනවා හොද නරකක් දන්නෙ නෑ... අරැන් තිරිස්න්නු වගෙ හිතක් පපුවක් නැති ... කටි ගහලා පච්ච ගහලා fb ඇවිල්ලා කුනුහරැප ටිකක් පොරවල් වෙන්න හදන මන්දමානසිකයෝන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..ලමයි වැරද්දක් කරනකොට කන පැලෙන්න දෙකක් දිලා හදාගන්න බැරි *කේ දෙමවිපියො දැන් ඉන්නෙ ... ඒ අතින් අපේ අම්මලා තාත්තලා මොනවා උනත් අපිට හොද හොද නරක උගන්නලා තියෙනවා ..
උබලගෙ සහොදරියො දුවලා මිනිබිරියො පරිස්සම් කරගනිල්ලා ... දැන් ඉන්නෙ කාමයට ලොල් වෙච්ච මානසිකයො සල්ලි වලට ඕන බලු වැඩක් කරන තිරිසන් අමනයො ඉන්න සමාජයක්...
මාස හයක් තිස්සේ දුෂනය කරලලු මොන තිරිසන් වැඩක්ද... ඔය පවි ගෙවන්න ගියාම තමයි තේරෙන්නේ ආයි ආත්ම කල්පගානකට මනුස්සයෙක් වෙන්න නමි හම්බ වෙන්නේ නෑ.... හරි ආසාවෙන් පවි කලාට වෙලාවක් එනවා ගෙවන්න එතකොට නම් ඉතිං වැඩක් ආයි හිතලා...
මතක් උනා අර සේයා සදෙවිමි කියලා පොඩි එකියක් මැරැවේ...මුනුත් ලොකු වෙලා කරන්නෙ ඕවමයි..
මේ වගෙ සක්කිලි නිසා හොදට ඉන්න පිරමි දිහාත් බලන්නේ ඔය විදියට.,
"තමුසෙ අරූ එක්ක කරපු දේවල් මා ළඟ තියෙනවා. මම ඌට වඩා දරුණුයි. මා එක්ක යන්න එන්න ඕන.." - 13 හැවිරිදි පාසල් සිසුවියක් මාස 7ක් තිස්සේ කෙළෙසූ, කොළඹ පාසලක සිසුන් 7 දෙනෙකුට වැඩ වරදී
http://gossip.hirufm.lk/43649/2020/03/colombo-rape-case.html

Last edited:

You got some truth in your comments. Parents should be more open with their children, specially with girls, educate and make them aware of present day dangers. Various forms of Cyber abuse and accessibility to various content on the internet doesn't make matters easier. But you need to address these with them. In this case the girl is only 13 years of age.
අඩි පහේ මැරයෝ.ඕව නම් වටපිටාවෙන් එන දේවල්.ළමයි ගැන හොඳට හොයල බලන්න ඕන දෙමවුපියෝ.
You are sadly wrong there.. It's statutory rape. I am not lawyer but think this is the case.