Axiata Digital Labs

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    I am a fresh graduate and I am living proof for this. I agree with you @tclguy


    Bro those girls may have done their job works OR they may have done their other works which they could not do inside their home. YOU KNOW WHAT I AM SAYING
    ------ Post added on May 23, 2021 at 1:22 PM
    උඹත් ආසියාටා ඩිජිටල් ලැබ්ස් ද ?

    දන්න තරමින් ජාවා කඩෙ සැහෙන්න සෙට් එකක් ඕකෙ වැඩ කරනවා ?

     
    • Like
    Reactions: AZee RoXx

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ow machn. java ekata giya mage yaluwekuth innwa atule. moratu colobo unuth godak innwa atule. math ekka wada krapu set eka ehema atal.ela kollo. project tamai awl bn. guu godawal. mangement ekath baila kelinne. ela ela machn PM ekak dapan. danna deyak kiyannam.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    Moratuwa CSE inne godak mama danna widiyata nan. UCSC , SLIIT thamai.
    java unuth ethi ban. talent eka thiyeinan one ekakta gannawa den.
    ජාවා එකෙ උන් කිව්වෙ ගොඩක් වර්තුසා වැඩ කරපු උන් හැබැයි .
    තව ජපුර ෆිසිකල් උනුත් ගියා ෆ්‍රෙශ් ග්‍රජුවෙට්ස්ලා .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    oke mam danna tea hadana kena pawa "architect" kiyala designation deela tiyenne.. lol hematanama architectla.. meloo labbak danne nee..
    ජාවා එකෙන් උන් ගද්දි මට හිතුණා ඕක ගූ ඇති කියලා .එහෙනම් මගෙ තර්කෙ හරි. පියර්සන් එකත් එහෙම තමා .
     
    • Like
    Reactions: AZee RoXx

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    pearson mkd vela thiyenna. adu padiyatada ganne
    මන් ඔය ජාවා එකෙ උන් පියර්සන් එකෙන් ගන්න සීන් එකක් අහල ත්‍රෙඩක් දැම්මා .
    එකෙ තිබ්බ සමහරක් රිප්ලයි වලට අනුව නම් පියර්සන් එක චොර වෙලාලු තියෙන්නෙ .
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මන් ඔය ජාවා එකෙ උන් පියර්සන් එකෙන් ගන්න සීන් එකක් අහල ත්‍රෙඩක් දැම්මා .
    එකෙ තිබ්බ සමහරක් රිප්ලයි වලට අනුව නම් පියර්සන් එක චොර වෙලාලු තියෙන්නෙ .
    oya thread eka link eka nedda kammeliyata kiyawanna
     

    tclguy

    Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    oke mam danna tea hadana kena pawa "architect" kiyala designation deela tiyenne.. lol hematanama architectla.. meloo labbak danne nee..
    oke mam danna tea hadana kena pawa "architect" kiyala designation deela tiyenne.. lol hematanama architectla.. meloo labbak danne nee..
    Ehema architect kenek kyapanko ochchara dannawanam. inneth wadima 10yda koheda mulu company ekatama. wada karana ayama 650k innawa SL walą vtharak. me lanagdith architect kenek gya WSO2 wlata senior architect vdyata. ekenma standard eka hithaganinko. one nam link ekak dannam. lesiyen promotion denne na kyla nam dannawa uda level walata. SE to SSE nam dei.