AXIO එක පියාඹලා

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    appatasiri :D kiyahanko wistara dannawa nam

    Monawada Ithin ban! dakkane photos tika. Pora Ipadila inne speed ma drive karanna, Hornet eka gihilla anagaththa, Car ekath hari. :(

    Hazard lights on karan gihin tiyenne. Police hazards fix karan tibba kiyla mageyaluwek kiwwa. Athal eke yanna athi. Parath hodai, carpet parak. wate wadichcha Kambi kanu 20m withara wisiwela. nikan palathak sudda karala wage. :baffled: Minihta karadarayak na.:yes: e paththa damage wela na. Accident eka una widihanam danne na. Turn ekak ganna gihin wana unada danne na. :( aparade ithin. Car eke fault ekak wenna one Air Bags on wela na. Belts dala ididi. Welawa porage..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපරාදී...කාර් එක..මේ හයිබ්‍රිඩ් Axio එකක් නේද..වාහන වලට ආදරේ නැති උන්..:angry::angry::angry: ආපු වෙගෙට පාරෙන් පිට පැනලා ගේට්‍ටු කණුවක් කඩා ගෙන පිණුමකුත් ගසල නැවතිලා තියෙන්නේ..(ඔයින් ගියා මදැයි..ගේට්‍ටු කණුව වෙනුවට පාරේ ගිය මනුස්සයෙක් හරී ‍ටුක් ‍ටුක් එකක් හරි මාට්‍ටු උනා නම් අබ සරණයි..):rolleyes::rolleyes:
    Axio එකේ Airbag දෙකයි තියෙන්නේ Air bag 16ක් තිබුනා නම් ඔන් වෙනවා.මූ පැත්තෙන් නේ හප්පන් තියෙන්නේ කණුවකුත් කඩන් යන්න..ඔය වැදිල්ලට එයාර් බෑග් ඔන් වෙන්නේ නෑ..කණුවේ මූණ වැදුන නම් බෑග් ටික ඔන් වෙයි.(හැබැයි එලවපු ඩයල් එකට ඔයිට වඩා ඩැමේජ් වෙයි..) ඕකේ නොම්බරේ කියහන් මචන්..දන්න එකෙක්ටවත් ගන්න දෙන්න නරකයි.
     
    2.gif
    2.gif
    2.gif

    car eke sahena safety ekak thibila thiyenava e kiyanne..
    meke marutiyak una nam.......!!! u oye yaama yana ekak nah..:P:P
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    අපරාදී...කාර් එක..මේ හයිබ්‍රිඩ් Axio එකක් නේද..වාහන වලට ආදරේ නැති උන්..:angry::angry::angry: ආපු වෙගෙට පාරෙන් පිට පැනලා ගේට්‍ටු කණුවක් කඩා ගෙන පිණුමකුත් ගසල නැවතිලා තියෙන්නේ..(ඔයින් ගියා මදැයි..ගේට්‍ටු කණුව වෙනුවට පාරේ ගිය මනුස්සයෙක් හරී ‍ටුක් ‍ටුක් එකක් හරි මාට්‍ටු උනා නම් අබ සරණයි..):rolleyes::rolleyes:
    Axio එකේ Airbag දෙකයි තියෙන්නේ Air bag 16ක් තිබුනා නම් ඔන් වෙනවා.මූ පැත්තෙන් නේ හප්පන් තියෙන්නේ කණුවකුත් කඩන් යන්න..ඔය වැදිල්ලට එයාර් බෑග් ඔන් වෙන්නේ නෑ..කණුවේ මූණ වැදුන නම් බෑග් ටික ඔන් වෙයි.(හැබැයි එලවපු ඩයල් එකට ඔයිට වඩා ඩැමේජ් වෙයි..) ඕකේ නොම්බරේ කියහන් මචන්..දන්න එකෙක්ටවත් ගන්න දෙන්න නරකයි.

    Hybrid නෙවෙයි මචන් ... :rolleyes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    seat belt `දැම්මොත් විතරද Air bags වැඩ කරන්නෙ??? :confused: