axio 2014

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔය අවුරුද්දේ එකක් 43යි ද දුවල තියෙන්නෙ .ඔය මොඩල් එක එච්චරම මාකට් උනේ නෑ ..අපේ ටොයෝටා ඉංජිනේරුවන් ටික කියයි ඇයි කියල ටිකක් බම්ප් කර කර ඉදපන්...
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    401
    92
    28
    ඔය අවුරුද්දේ එකක් 43යි ද දුවල තියෙන්නෙ .ඔය මොඩල් එක එච්චරම මාකට් උනේ නෑ ..අපේ ටොයෝටා ඉංජිනේරුවන් ටික කියයි ඇයි කියල ටිකක් බම්ප් කර කර ඉදපන්...

    ok machan thanks
     
    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    ඔච්චර අඩු mileage එකක් තියෙන්න ඕක second vehicle එකක් විදිහට පාවිච්චි කරපු එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් මීටරේ කරකවල. කෝකටත් බලන්න ගියාම කාර් එක Toyota Lanka එකෙන් check කරගන්න.
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    401
    92
    28
    ඔච්චර අඩු mileage එකක් තියෙන්න ඕක second vehicle එකක් විදිහට පාවිච්චි කරපු එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් මීටරේ කරකවල. කෝකටත් බලන්න ගියාම කාර් එක Toyota Lanka එකෙන් check කරගන්න.

    Machan meka non hybrid ekak.mekata market kohomada
     
    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    Machan meka non hybrid ekak.mekata market kohomada
    ඔය ගනන් තමා කාර් එක යන්නේ. hybrid නොවුනට කමක් නෑ. Full checkup එකක් දාන්න. ECU එකට scanner එක ගැහුවම mileage වෙනස් කරපුව අහු වෙනවා.