axio 2014

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    Machan man axio 2014 ekak ganna balanawa.meka use karana aya innawada.mata poddak worst case scenario kiyanna puluwanda.battery replacement amatarawa tawa monawada cost yanne.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    NKE 161 or 165

    මම ගාව 165 හයිබ්‍රිඩ් එකක් තිබුනා , කාර් එකනම් සුපර්බ් , පෙට්‍රල් එවරේජ් 22 යි , ලෝන් රන් 28-32 වගේ
    අමුතුවෙන් කරපු දෙයක් නැහැ , සර්විස් එකට නම් 14ක් විතර යනවා ,

    හයිබ්‍රිඩ් ෆොබියා උන්ට නම් ඇලජික් , උන් කියන්නේ පිකප් නැහැ කියලනේ , හැබැයි ඉකෝ මෝඩ් එක ඔෆ් කරලා ඕන විධිහට යා හැකි ,
    ඊසි ඩ්‍රයිවින් හන්ඩ්ලින් ..... එකම අවුල චාර්ජින් මෝඩ් එකේදී නොයිස් එක පොඩ්ඩක් වැඩි වෙනවා
    ග්‍රවුන්ඩ් ක්ලියරස් අඩුයි
    18519514_10208183022767047_8454430124598727036_n.jpg