NKE 161 or 165
මම ගාව 165 හයිබ්රිඩ් එකක් තිබුනා , කාර් එකනම් සුපර්බ් , පෙට්රල් එවරේජ් 22 යි , ලෝන් රන් 28-32 වගේ
අමුතුවෙන් කරපු දෙයක් නැහැ , සර්විස් එකට නම් 14ක් විතර යනවා ,
හයිබ්රිඩ් ෆොබියා උන්ට නම් ඇලජික් , උන් කියන්නේ පිකප් නැහැ කියලනේ , හැබැයි ඉකෝ මෝඩ් එක ඔෆ් කරලා ඕන විධිහට යා හැකි ,
ඊසි ඩ්රයිවින් හන්ඩ්ලින් ..... එකම අවුල චාර්ජින් මෝඩ් එකේදී නොයිස් එක පොඩ්ඩක් වැඩි වෙනවා
ග්රවුන්ඩ් ක්ලියරස් අඩුයි
