මචංලා Axio Safety New Face 2015 වාහනේ හොඳයිද?
මේක hybrid නෙමෙයි නේද එන්නේ... දන්න උන් විස්තර කියපල්ලකෝ මේකේ තෙල් කොච්චර වැඩ කරනවද කියල එහෙම.
මේ ගානට පාඩුයිද මේක?
https://ikman.lk/en/ad/toyota-axio-safety-new-face-2015-for-sale-colombo-5