Axio Car Options !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Machan hariyatama vehicle options dana ganne kohomada . site wala hariyata naha neh

ex- axio 2015

Grade G thiyenawa Grade X

Grade G eke alloy enawa enne nathi awa thiyenawa , rear viper eka enawa nathi awa thiyenawa fog light original enawa nathuwa enawa ?

axio use karana kenek hari kiyanne mewa hariyatama original enne kohomada dana ganne model number ekakin dana ganna puluwan da ?

Alloy nathi ekak ekak original Toyota alloy dala ganan wadiyen wikkoth api kohomada meka wens karala kiyala hoya ganne ?
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,814
    6,687
    113
    38
    Galle
    කවුද බං ඕව පදින්නේ? සල්ලි වැඩි නම් මට දියන්

    gallery-overview-sedan-lhd-1.png

    Mazda-3-Interior-placement-626x382.jpg

    Mazda3_Sedan_2013_still_02.jpg

    2014-mazda3-fast.jpg

    මිට
    ටොයෝටා විරෝධීන්ගේ™ සංගමය
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,335
    2
    53,774
    113
    කවුද බං ඕව පදින්නේ? සල්ලි වැඩි නම් මට දියන්

    2014_Mitsubishi_Lancer_EX_Front_2.jpg

    2012_mitsubishi_lancer_ex_ralliart_00.jpg

    mitsubishi-lancer_1.jpg

    මිට
    ටොයෝටා විරෝධීන්ගේ™ සංගමය
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    axio G එකේ RPM meter එක එනවා, x එකේ නැහැ.ඕක තමයි ෂුවර් ම ක්‍රමය. option වලින් හොයන්න අමාරුයි.
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    මචන් ඔය කිව්ව Alloy wheels, Rear wiper, Fog lights ඔක්කොම ඒව optional extras. ඒකයි හැම වාහනෙකම එකම විදියට options නැත්තෙ. දැන් උඹ ජපානෙ toyota company එකට කතා කරල මට G grade axio එකක් හදල දීපන් කිව්වාම ඔය push start, alloys, xenon/led headlights නැති basic G grade එකක් තමා දෙන්නෙ. අර options උබ කියල ගෙවල තමා ගන්න ඕනෙ.

    Options නම් model number එකෙන් කියන්න බෑ. G grade ද, X grade ද, petrol axio එකක්ද, hybrid axio එකක්ද, petrol 4wd axio එකක්ද කියල frame number එකෙන් ඕනනම් කියන්න පුලුවන්.

    Original alloys නම් alloys ආපු නැති එකකට කවුරුහරි දාල දෙයි කියල හිතන්න අමාරුයි. හොයනවනම් හොයන්න වෙන්නෙ inspection sheet එකෙන් තමයි.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,981
    3,435
    113
    Battaramulla, Sri Lanka

    ow option extras walata amatharawa dealer options ehemath add wenna puluwan extra cost ekata. oka hinda thama Toyota wahana harima complicated business ekak wela thiyenne. car sale karayanta wasyi.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    2015 June wala indan aapu face lifted axio eka ganayi me kathaa karanne..

    2015 Axio G garde nam aniwaa push start & smart key. (company slandered option)

    Fog light: original nam switch eka thiyenne head light switch ekemayi. eka maaru karanna puluwan habayi waatha wadak. kawuruth karanne naha..

    original G grade eke viper eke 4 position intermittent switch ekak enawa.. (company slandered option) x grade eke naha.. maaru karanna amaru kaallak hinda kawuruth maaru karanne naha..

    Alloy nam original daala nam moko ban worry wenne.. original alloys company dammath ekayi, umba dammath ekai, mama dammath ekai..

    Axio 2015 G greade eke aniwaa auto breaks system eka thiyenawa.. x grade eke naha.. (company slandered option)

    G grade eke trunk eka (lankaawe apita nam "dikiya") arenne button ekakin. eka smart key ekath ekka sambandayi. (company slandered option)
    X grade eke enne key hole ekak dikiyata.