Axio hybrid 2014 g grade me wahane auto gear dha nettham auto mannual dekamada.

mokakda danaganna one hariyatama? pahadili na![]()
axio g grade eka auto gear da nedda kiyala?
nettham sport model enawawage auto and manual dekama enawada kiyala.

tiptronic da kiyalada ahanne....
මචන් ඔටෝ ගියර් එන්නේ ...2009-10 එකේ නං D එකට දාල දකුණට ශිෆ්ට් කරාම S මෝඩ් (sport ) එනවා ..එකේදී හොද පිකප් එකක් එනවා මොකද 1st සහ 2nd ගියර් දෙකේ වාහනේ යන්නේ ... 2014 එකේ කොහොමද දන්නේ නැ .
sport mode ekath auto neda machan eth.
sport mode demma kiyala apita one gears wala yanna bene neda.
thanks machan.