Axio Salli

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Leaf aran mchn 100KM wt durakata yanna bane. (gihin ennat 100KM yanawane. )

    Anika 2nd hand market eka anthimai neda :confused:
    එක ඇත්ත බන් එත් දැන් උබට 50 ක් දීලා ගන්න එකක් නෑනේ .පර්මිට් තිබ්බත් ප්රිමියෝ ගන්න පුළුවන් වේවිද :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hithaganda baruwa inne:sorry:
    HONDA GRACE 2018 ඕක තමා මටනම් හිතට අල්ලන්න තියෙන්නේ .ප්‍රේමි ඇක්වා එකත් හෙන ගානක් වෙයි එත් ඇක්සියෝ පැදපු කෙනෙක් ඒකට කැමති වෙන එකක් නෑ :baffled:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    HONDA GRACE 2018 ඕක තමා මටනම් හිතට අල්ලන්න තියෙන්නේ .ප්‍රේමි ඇක්වා එකත් හෙන ගානක් වෙයි එත් ඇක්සියෝ පැදපු කෙනෙක් ඒකට කැමති වෙන එකක් නෑ :baffled:

    Honda gannawanm vezzel rs thama.... Anikwa worth ne e ganata... Dan me ganan walata wahana arn insurance ehema dala tax gewala use krnwta wada nikan innawa hodai...
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,861
    1
    12,160
    113
    අදාළ නෑ නේ

    මේ උට්ටි කියන විදියට කොරානං හරි

    unp පොන්සලා කියන්නෙ ලොකු වාහන ගන්න එපා... ඒවා ලොකු හාමුලට විතරයි
    පොඩි එවුන් ගන්න ඕන ඇල්ටෝ බුල්ටෝ විවා හෝර්ලික්ස් වගේ ටකරන් තලලා හදාපු ගම් ගාල අලෝපු රෝද හතර උඩ යන කුණුගොඩවල්
    නොදකින් මුන්ගෙ අම්මගෙ රෙද්දෙ වෙනස :angry::angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Honda gannawanm vezzel rs thama.... Anikwa worth ne e ganata... Dan me ganan walata wahana arn insurance ehema dala tax gewala use krnwta wada nikan innawa hodai...
    වාහනේ බරත් එක්ක පිකප් නෑ කියලා අඩපන් ඊළගට ..ගත්ත ගොඩක් ඩොකාලා ඕක වික්කා බන් .:baffled::oo:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    HONDA GRACE 2018 ඕක තමා මටනම් හිතට අල්ලන්න තියෙන්නේ .ප්‍රේමි ඇක්වා එකත් හෙන ගානක් වෙයි එත් ඇක්සියෝ පැදපු කෙනෙක් ඒකට කැමති වෙන එකක් නෑ :baffled:

    Grace eke dual cluch issue ekak tiyenawalu neda :confused:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    grade and year? toyota lanka dala inspection ekak karanna kamathida?

    Car checks danna better than toyota lanka inspection... Toyota eken accident welada kiyala kiyanne unge chasis number ekata brand new parts oder wela nam witharai....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Honda gannawanm vezzel rs thama.... Anikwa worth ne e ganata... Dan me ganan walata wahana arn insurance ehema dala tax gewala use krnwta wada nikan innawa hodai...
    CHR petrol eka 65-70 genna puluwan dan. vezel ekata wada look eka hondai. habai 1200 cc nisa kohomada danna performance

    toyota_chr_original_artisan_spirits_body_kits_1499632187_08eb9a34.jpg