Axio Salli

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    pissuda manda bn ape eunta tikak iwasala inda barida wahana tikak wadipura auction watenakan....hybrid eka yana gaanatath wada 1.2 eka yanawa japponta hena athal athi....nikamata average blpnko max 22 ta gihin tyena 2017 G-T ekak dan 28-30 yanne.....january wenawalu dan dmmoth december shipping aul nisa ekak danna kiyla hadaddi yaksa ganan yanne....s:P:angry:
    me rush eka yanakan tikak inna masayak dekak yaddi aye normal wei
     
    • Like
    Reactions: Vhp6385

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    sinahlunta somaliyawata pan damma wage bn wagonr vitz chr 1.2 ehema pennanda be bid krnwa jappontath athal awilla un reserve price ekath hena loku ganan danne...me dawas deka thunaka idan bn..mekai wade lankawata japanen exprt krna vehicles gaana adu unata zero milage hybrids and yom recent years wala wahana lankawata thama wadipura enne ekai case eka:nerd::dull::yes::rolleyes:

    :baffled::baffled::baffled::baffled:

    appata. me hena demand eka asse japana wasi gannawa. mona karannada bn lankawe hati thamai. minissu apu chance eken uparima prayojane ganna hadanawa itin. :dull: somaliyawata hapan dan lankawata car kiwama me tax nisa.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ad eka daala. thiyenne 8 wenida ne bn. oya permit price eka kiyala thiyenne. anika oya hybrid එක. ඒක අඩු වෙන් නෑ වැඩි වෙනවා. අඩුවෙන්නෙ petrol එක

    Affa permit kella dakke na. mungema kalin ewaye permit kiyala title ekema dala tibba. ekai mis une.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    back ? oya ganata wadiya lassana katha balanna ba ithin :P
    ඉස්සරහ එන ලෝගෝ එකේ බන් ..:growl::growl::growl:අර ප්රිමියෝ වල වගේ ගති ලුක් එකක් නෑනේ .නිකන් හුලන් පෙට්ටක් වගේ ලෝගෝ එකක් ගහලා තියෙන්නේ
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඉස්සරහ එන ලෝගෝ එකේ බන් ..:growl::growl::growl:අර ප්රිමියෝ වල වගේ ගති ලුක් එකක් නෑනේ .නිකන් හුලන් පෙට්ටක් වගේ ලෝගෝ එකක් ගහලා තියෙන්නේ

    පතෝල මැස්සකට හෙන ගහපු වගේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉස්සරහ එන ලෝගෝ එකේ බන් ..:growl::growl::growl:අර ප්රිමියෝ වල වගේ ගති ලුක් එකක් නෑනේ .නිකන් හුලන් පෙට්ටක් වගේ ලෝගෝ එකක් ගහලා තියෙන්නේ
    cmrGVqCD5O75M2puSKxyV58EOgJmCpsW4nqb2g91dK6ri-oqBwiqSJoJgF2L.jpg


    manda ban owa balanawata wada dewal tiyenawane :P
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    back ? oya ganata wadiya lassana katha balanna ba ithin :P

    වාහන ගෙන්න ගන්න ඕන අය geethq ව contact කරන්න.... එයා ජපානෙන්, එංග්ලන්ඩ් වලින් වාහන ගෙන්නනව :):):):rofl::P