Ayanam marenne na..!! (Train accident)

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    හොද වෙලාවට ස්ටේශම ලග හින්ද කෝච්චිය හිමින් එන්නෙ..........:shocked::shocked::shocked::shocked::shocked:
    කොච්චියට හැප්පුනාට පස්සෙ මට ප්‍රශ්නයක් නෑලු.........:lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කෝච්චිය වංගුව හැරැද්දිම පැත්තෙ වදින්නේ , හරියට වැලමිටින් දැඩි පාරක් එල්ල කරනවා වගේ, වාසනාවන්තයි , තව අඩියක් ඉස්සර උනානම් කෙල්ල කපෝති.
     

    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    :eek::eek::eek:අන්තිමට උස්සන් ආපු උන් තමයි වැරදි......... යකො මේකිට පික්සුද ?:growl::growl::growl::lol::lol::lol::lol::lol::lol::lol:
    නැ . පොඩ්ඩක් හිතල බලන්න ඒ ගැහැනු ලමය කෝච්චියට හැප්පුන ගමන්ම සිහිනැති උනා..ඊට පස්සෙ එතන ඉන්න කට්ටිය ඒ ගැහැනු ලමයව කෝච්චි පෙට්ටියක් ඇතුලට අරගෙන ගියා ඒ ගැහැනු ලමයට බෙහෙත් කරන්න .
    එතකොටම ඒ ගැහැනු ලමයට සිහිය ආවා..ඒ ගැහැනු ලමය එකපාරටම බය වුනා පිරිමි කට්ටිය වට වෙලා ඉන්න කොට මොකද ඒ ගැහැනු ලමයට මොකක්ද වුනේ කියල ඒ ගැහැනු ලමයා දැනගෙන හිටියෙ නැ සිහිනැතුව හිටපු නිසා..:yes:
    ඒකයි ඔය ගැහැනු ලමය සිහිය ආව ගමන්ම බය වෙලා දුවන්නෙ..මම මට හිතෙන එකයි කිව්වෙ..ඔයා ගැහැනු ලමයෙක්නම් තේරෙයි...:)
     
    Last edited:

    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    මේ හුත්තිට උදව් කරපු වෑරෑද්ද..........පට්ට දෙමලි...........නිකමට ස්තුති කරපිය.........
    :growl::growl::growl::growl:
    ඔයා බෞද්ධ වුනාට වැඩක් නැ මනුස්සකමක් නැත්නම්.. ;) ජාතිවාදී වෙන්න එපා :no:හරියට කතා කරන්න ඉගෙනගන්න
     
    Last edited: