mepara LTTE eken kisima cyber attack ekakk une na

-333-

Well-known member
  • Aug 3, 2014
    10,195
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    උනුත් තේරුම් අරන් ඉන්නේ පේපර් work යන රටක cyber attack කරා කියලා මොකෙකුටවත් දන්නෙන්නේ නැහැ කියලා.

    කොටින් ම මිනිස්සු හෙනම ප්‍රත්මිකයි තවම.

    නැත්තම් payhere එකේ card details එක්කම personal details ඔක්කොම දෙපාරක් ම ලීක් උන රටක තවමත් business කරනවා කියන්නේ මිනිස්සු හරි පව්.

    සයිබර් attack වලට වඩා fb page එකක් හදන හරි සිංදුවකින් සිංහලුන් ගේ ego එකට ගහන එම ඊට වඩා effective කියලා උනුත් පොඩ්ඩක් තේරුම් අරන්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,065
    113
    උනුත් තේරුම් අරන් ඉන්නේ පේපර් work යන රටක cyber attack කරා කියලා මොකෙකුටවත් දන්නෙන්නේ නැහැ කියලා.

    කොටින් ම මිනිස්සු හෙනම ප්‍රත්මිකයි තවම.

    නැත්තම් payhere එකේ card details එක්කම personal details ඔක්කොම දෙපාරක් ම ලීක් උන රටක තවමත් business කරනවා කියන්නේ මිනිස්සු හරි පව්.

    සයිබර් attack වලට වඩා fb page එකක් හදන හරි සිංදුවකින් සිංහලුන් ගේ ego එකට ගහන එම ඊට වඩා effective කියලා උනුත් පොඩ්ඩක් තේරුම් අරන්.
    මේක නම් සිරා
    අපේ උන් කයියෙන් විතරයි හෙන ස්මාර්ට්
    අපි අර තාක්සනේ ගේනවා මේ තාක්සනේ ගේනවා කිවනවා (හැබැයි කටින්)
    ගෙනාපු තාක්සනයක් නම් නෑ

    අපි තාම ගල්යුගේ. ඒ වෙලත් යන්නේ ඉස්සරහට නෙමේ පස්සට
     
    Last edited: