Aye patan gatta

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,352
    4,629
    113
    රවී සර් දස අතේ දිවුරූව 2019 අප්‍රේල් 10න් පස්සෙ කපන් නෑ කියල. එතුමාව විස්වාස කරන්න සහෝදරවරුනි. එතුමට නින්ද ගිය වෙලාවක කැපුවද දන්නෑනෙ.