Aye petrol nane

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    අම්මෝ ඔව් පෙට්‍රල් තැන් 4 ක බැලුවා නෑ අපහු ආවා එක ෂෙඩ් එකකට ආව විතරයි ඕන තරම් තෙල් පෝලිමක් නෑ. බැරල් වලටත් එක්ක ලීටර් 120ක් ගැහුවා. පුදුම සතුටක් දැනුණේ. දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ නේ කියල වාහනේ පාරට දාද්දි බ්‍රේක් වෙලා ඇහැරුණා උදේම....

    හැබැයි හීනයක් උනාට , උදේ 7 වෙද්දීම ගමෙහ් පොරක් ඇවිත් බයික්කේ හොන් ගහල අන්න ඇවිල්ලා තෙල් මන් ගහගෙන අවේ කියන ඒ සුබ පණිවිඩය ඒ එක්කම ලැබුනා.

    බයික්ස් එකේ ගිහින් 2500 ක තෙල් ගහන් ආව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,871
    1
    56,895
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර වහපු ෂෙඩ්වලට කිලෝමීටර් ගණන් දිගට පෝලිම තිබුන. හැබැයි ඊට කිලෝමීටර් 4-5ක් දුරින් තියෙන ෂෙඩ් වල පෝලිම නෑ, තෙල් තිබුන. මම එහෙම තැනකින් ෆුල් ගැහුව

    මිනිස්සුන්ටත් පිස්සු හැදිලා වගේ දැන්නම්. පෝලිමක් දැක්කොත් පුරුද්දට වගේ සෙට්වෙනවා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,135
    15,905
    113
    Colombo
    සමහර වහපු ෂෙඩ්වලට කිලෝමීටර් ගණන් දිගට පෝලිම තිබුන. හැබැයි ඊට කිලෝමීටර් 4-5ක් දුරින් තියෙන ෂෙඩ් වල පෝලිම නෑ, තෙල් තිබුන. මම එහෙම තැනකින් ෆුල් ගැහුව

    මිනිස්සුන්ටත් පිස්සු හැදිලා වගේ දැන්නම්. පෝලිමක් දැක්කොත් පුරුද්දට වගේ සෙට්වෙනවා
    සිරාවට බන්..
     
    • Like
    Reactions: topkollek

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    s
    Api Machan Sanitary Items, Hot water Systems Import kare.. Sinks Local maufacture kare.. Dan Raw Metarials import banned ban.. Factory kalinma closed.. Apitat next month indan half salary.. ofz enna epa kiuwa
    sorry, hebei egollange employees lata half salary dena eka hodai, weda nokara.. thawa kochchara kalekata deida danne nehe, lanka wa nam antimai. oyata wena job ekak balanna weida?
     
    • Like
    Reactions: buddikagayan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    යකෝ හතර වෙනි කට්ටේට අඩු උන විතරයි. ඊයේ ගියා තෙල් ගහන්න කියක දෙනවද ඇහුවා. පුලුවන්නම් බැරල් එකක් අරන් එන්න කිවා. :lol: :lol: මන් කිව එහෙනම් ගහගෙන යන්නකෝ කියල. කොහොමත් 14000 යි කාඩ් එකටම තිබ්බේ බඩු ගන්නත් ඕනේ. අරු කෙළගෙන ගිය 8000 පන්න. මම ඇති ඇති කියල නවත්ත ගත්ත. මේ මගුලට දැනුනෙවත් නැනේ. මන් හිතුවේ කට ලගට එයි කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,828
    113
    යකෝ හතර වෙනි කට්ටේට අඩු උන විතරයි. ඊයේ ගියා තෙල් ගහන්න කියක දෙනවද ඇහුවා. පුලුවන්නම් බැරල් එකක් අරන් එන්න කිවා. :lol: :lol: මන් කිව එහෙනම් ගහගෙන යන්නකෝ කියල. කොහොමත් 14000 යි කාඩ් එකටම තිබ්බේ බඩු ගන්නත් ඕනේ. අරු කෙළගෙන ගිය 8000 පන්න. මම ඇති ඇති කියල නවත්ත ගත්ත. මේ මගුලට දැනුනෙවත් නැනේ. මන් හිතුවේ කට ලගට එයි කියල.

    Dan card payments ganne nane 🧐