Aye petrol nane

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,107
    113
    Erozan's Mom's room
    HXYBOPI.gif
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඩිසලුත් නැ බන් පට්ට පොලිම බස් ලොරි පාර්ක් කරලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    Mata on unoth can eka deepan hode.

    mage nam can wala petrol na family eke weda walata witarane ganne. But van eka staff yana nisa badu tiyenawa.
    Ithin dan ayeth denne na kiyanne

    Can eka thaama awe na gedarata dawas deka thunak yai
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,701
    27,221
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ හතර වෙනි කට්ටේට අඩු උන විතරයි. ඊයේ ගියා තෙල් ගහන්න කියක දෙනවද ඇහුවා. පුලුවන්නම් බැරල් එකක් අරන් එන්න කිවා. :lol: :lol: මන් කිව එහෙනම් ගහගෙන යන්නකෝ කියල. කොහොමත් 14000 යි කාඩ් එකටම තිබ්බේ බඩු ගන්නත් ඕනේ. අරු කෙළගෙන ගිය 8000 පන්න. මම ඇති ඇති කියල නවත්ත ගත්ත. මේ මගුලට දැනුනෙවත් නැනේ. මන් හිතුවේ කට ලගට එයි කියල.
    14000 i full tank car ekata
     
    • Wow
    Reactions: kasun090354t

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    ඉස්සර වෙලා තෙල් ටික ගහගනින් ඊට පස්සේ card එක දීපන්. එතකොට බැන බැන හරි ගන්නේ නැත :lol: :lol: :lol:
    Machine ekema lokuwata notice eka gahala thiyenne "Card machine eka kadee atha" kyla , meter eka 0 da balanakotama penna. Ai ahapuwama thamai kathandare kynne