Ayendra කිස්_එක ගැන කියයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,020
    113
    Ayendra කිස්_එක ගැන කියයි

    ලොව පුරා ජනප්‍රිය සම්මානනීය තරුවක් වන Enrique Iglesias ගේ sex & love ප්‍රසංගය ඉකුත් 20 වැනිදා කොළඹදී පැවැත්වුණානේ.

    ඒ ප්‍රසංගය ගැන පසුගිය දිනවල ගොඩාක් අය ගොඩක් දේවල් ගැන කතාබහ කරන්න පටන්න ගත්තා .

    එම ප්‍රසංගයේදී සිදුවූ විශේෂිත කරුණක් තමයි Enrique විසින් වේදිකාව තුළදී සිපගන්නා ලද තරුණිය කවුරුන්ද යන වග.

    ඔන්න මේ වන විට Enrique විසින් සිපගත්ත කෙල්ල කවුද කියලා හෙළි වෙලා තියෙනවා.

    ඒ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ ඉහළ පෙලේ තනතුරක් දරණ පුද්ගලයෙකුගේ දියණියක් තමයි මේ විදියට වේදිකාවට නැගලා තියෙන්නේ.

    ඒ පුද්ගලයාගේ දියණිය නම තමයි අයේන්ද්‍රා බුලත්සිංහල කියන්නේ.

    කොහොම වුණත් අයේන්ද්‍රා මේ සිද්ධියෙන් පසු එයාගේ ‍ෆේස්බුක් පිටුවේ එම සිද්ධිය ගැන සඳහනක් කරලා තියෙනවා.

    “මගේ වීරයා මාව සිපගත්තාද කියලා මට තවමත් විශ්වාස කරන්න බෑ“ යනුවෙන් ඇය එසේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබෙනවා.

    ඇය විසින් ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව සටහන් කර තිබු අයුරු පහතින් බලන්න.

    1111111111111.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ විතරක් මදි

    හොඳට හුකොගන්න තිබ්බේ

    ඔච්චර හම්බ විදියට හිතන්න එපා බන් හම්බයන්ටම බැන බැන....:dull: :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕකි වැඩක් නෑ බං:no:....

    අර බ්‍රා එක ගලවල විසික්කපු එකී හොයාල ගනින්;)
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ලොව පුරා ජනප්‍රිය සම්මානනීය තරුවක් වන Enrique Iglesias ගේ sex & love ප්‍රසංගය ඉකුත් 20 වැනිදා කොළඹදී පැවැත්වුණානේ.

    ඒ ප්‍රසංගය ගැන පසුගිය දිනවල ගොඩාක් අය ගොඩක් දේවල් ගැන කතාබහ කරන්න පටන්න ගත්තා .

    එම ප්‍රසංගයේදී සිදුවූ විශේෂිත කරුණක් තමයි Enrique විසින් වේදිකාව තුළදී සිපගන්නා ලද තරුණිය කවුරුන්ද යන වග.

    ඔන්න මේ වන විට Enrique විසින් සිපගත්ත කෙල්ල කවුද කියලා හෙළි වෙලා තියෙනවා.

    ඒ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ ඉහළ පෙලේ තනතුරක් දරණ පුද්ගලයෙකුගේ දියණියක් තමයි මේ විදියට වේදිකාවට නැගලා තියෙන්නේ.

    ඒ පුද්ගලයාගේ දියණිය නම තමයි අයේන්ද්‍රා බුලත්සිංහල කියන්නේ.

    කොහොම වුණත් අයේන්ද්‍රා මේ සිද්ධියෙන් පසු එයාගේ ‍ෆේස්බුක් පිටුවේ එම සිද්ධිය ගැන සඳහනක් කරලා තියෙනවා.

    “මගේ වීරයා මාව සිපගත්තාද කියලා මට තවමත් විශ්වාස කරන්න බෑ“ යනුවෙන් ඇය එසේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබෙනවා.

    ඇය විසින් ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව සටහන් කර තිබු අයුරු පහතින් බලන්න.

    1111111111111.jpg

    Air force commanderge duwada ban
    Gagana Bulathsinhala