ayi deyyane me :(

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    1aTPk7w.jpg

    Mokakda magen una waradda deyyane meetharam magen paliganna. Kaatawath waradak nokarapu mata ai meetharam weedanawak. Kiyanna magen wechcha waradda mee tharam magen paliganne? Mama waradak karaa nm mata hitha hadaganna puluwan waradda mage kiyala. Eeth kisima waradak nokarapu mata me wage dukak deddi mata hithenne mage athin nodanuwathwa hari waradak una kiyala. Plz kiyanna magen wechcha waradda mn waradda niwaradi karanne na hitha hadagannam.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම මස් මාළු කන්නෙ නෑ, ඒ වුනාට බොනවා. :rofl:
    මේ වගේ ගොබ්බ කතාවක් කීවම මොකාද පොන්ස් rep කපන්නෙ නැත්තෙ?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    උබ අරක්කු බීලා ගංජා ගහලා අනිත් උන්ට හුණු බෙටි කන්ට උගන්නලා උපාසකය වගේ මස් කන්නේ නැතුව ඉන්ට යනවා. rep කැපුන හේතුව හිතා ගන්ට පුළුවන් නේද :lol::lol:
     
    • Like
    Reactions: ජොසී

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තරණි බලලා
    මලක් ගහපන් දැන් ගොඩක් උන් ගහනවා උදේ ගෙන්නන විදියේ ඉඳන් ඔතලා ගහන
    තැනටම දවසටම කියලා දුන්නා :love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජොසී;18449595 said:
    මම මස් මාළු කන්නෙ නෑ, ඒ වුනාට බොනවා. :rofl:
    මේ වගේ ගොබ්බ කතාවක් කීවම මොකාද පොන්ස් rep කපන්නෙ නැත්තෙ?

    :rofl::rofl: ow ban pissu muta. hinagiya siravatama:rofl:
     
    • Like
    Reactions: ජොසී

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජොසී;18449595 said:
    මම මස් මාළු කන්නෙ නෑ, ඒ වුනාට බොනවා. :rofl:
    මේ වගේ ගොබ්බ කතාවක් කීවම මොකාද පොන්ස් rep කපන්නෙ නැත්තෙ?

    ගොබ්බ කථා කියන්නම ඕනේ නෑ බන් මේකේ එවුන්ට රෙප් කපන්න. හොද thread එකක් දැම්මත් සමහර වෙලාවට rep කැපෙනවා, tag වැටෙනවා.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ගොබ්බ කථා කියන්නම ඕනේ නෑ බන් මේකේ එවුන්ට රෙප් කපන්න. හොද thread එකක් දැම්මත් සමහර වෙලාවට rep කැපෙනවා, tag වැටෙනවා.
    ඒක ඇත්ත. සමහර එවුන්ට rep දෙන්න තේරෙන්නෙ නැද්ද කොහෙද. "පට්ට බං" කියලත් rep කපනවා වෙලාවකට.
    ඒත් මෙතන වෙලා තියෙන්නෙ පැහැදිලිවම ඉල්ලං කෑමක්. ඒකයි මං කීවෙ.
     
    • Like
    Reactions: maxboysl

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Last edited:

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Rep රෝල් කරගෙන කන්නද යකෝ. ඔහොම අඩන්නේ මොකෝ? :rofl:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42