unXn4KEniUY
V Vandey Well-known member Aug 9, 2014 3,015 1,631 113 May 1, 2017 #2 රුදුරු ත්‍රස්තවාදයෙන් රට ගලවාගත්, ජාතියේ පිනට උපන් දියසෙන් කුමරුනි... ඔබට මාගේ උපහාරය,....
V Vandey Well-known member Aug 9, 2014 3,015 1,631 113 May 1, 2017 #3 කොන්ද කෙලින් තබාගෙන සරල රේඛාවක පියමන් කල හෑකි මහරජානෙනි... ඔබට මාගේ උපහාරය... බයියෝ අනාතයි!
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell May 1, 2017 #4 Gon part දාන්න එපා මිනිහෝ ...!
PoweruseR Well-known member Oct 12, 2011 10,729 8,510 113 In Your Heart May 1, 2017 #5 Deshapalaneta mama poddak wath kemathi na eth me wage ponna weda karana ekath ewa share karana ekath maha ka*ri weda. Mona unath api ada nidahase inne mahinda ,sarath fonseka,gotabhaya nisai ..
Deshapalaneta mama poddak wath kemathi na eth me wage ponna weda karana ekath ewa share karana ekath maha ka*ri weda. Mona unath api ada nidahase inne mahinda ,sarath fonseka,gotabhaya nisai ..
V Vandey Well-known member Aug 9, 2014 3,015 1,631 113 May 1, 2017 #7 ටෞකන්න... අපේ සිරා ලොක්කට මොකුත් කියන්න එපා හරිය.. එතුමා නොහිටින්න අද තොපි බස් එකක වත් නිදහසේ යන්නේ නෑ බෝබ්බ පිපිරෙයි කියලා බයට. ජාතියේ අප්පcචිට මොකුත් කියන එපා .. හරිය... මල පනිනව.
ටෞකන්න... අපේ සිරා ලොක්කට මොකුත් කියන්න එපා හරිය.. එතුමා නොහිටින්න අද තොපි බස් එකක වත් නිදහසේ යන්නේ නෑ බෝබ්බ පිපිරෙයි කියලා බයට. ජාතියේ අප්පcචිට මොකුත් කියන එපා .. හරිය... මල පනිනව.