Ayyoසිරිසේනෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,199
    2
    55,070
    113
    title ekakda, kypan blna

    "පන්දම් අල්ලන්නෙ නැතුව ජොබ් ගන්න"

    "පොරොන්දු ඉටුකරන යහ-පාලනය"

    "අපි මෙහෙමයි ජොබ් බෙදන්නෙ"

    "ඔබට සතුටුයිද දැන්"

    "කියන දේ කරන යහපාලනය"

    ඔන්න ඔය වගේ Catchy title එකක් ඕන :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    "පන්දම් අල්ලන්නෙ නැතුව ජොබ් ගන්න"

    "පොරොන්දු ඉටුකරන යහ-පාලනය"

    "අපි මෙහෙමයි ජොබ් බෙදන්නෙ"

    "ඔබට සතුටුයිද දැන්"

    "කියන දේ කරන යහපාලනය"

    ඔන්න ඔය වගේ Catchy title එකක් ඕන :lol::lol:

    dan wenas karata wenas wenne ne new thread ekak dannaw wei :baffled:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    bd98a83b767bf855923d7ba3f528d5e2.png


    :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,153
    113
    ඔය මං කිව්වෙ බොරුද ටොයියෙක් ඇවිත් කුණුහරපෙන් අමතලා නම නොදා මගෙ රෙප් කපලා ගිහිං :lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කම්කරුවයි සික්කයි අතර වලියක්
    සජිය මේ දෙන්නට මොනව කියන්න ඇද්ද ?
    14720432_1834842266751653_7548548010692766956_n.jpg
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනේ මන්ද රස්සා නැතීඋන්ට රස්සා දෙන එක වරදක් ද...සජිත්ට වැඩ කරපු උන්ට වැඩියෙන් උ සලකනවා මොකක්ද වැරැද්ද...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    මෛත්‍රී සොන්නයා මොනවා කරන්නද බං ඌ නිකං නාමික පඹ ජනාධිපතියා විතරයි එකෙක් බලු ගනන්ගන්නෑ ඌව:lol::lol:විධායක ජනාධිපති ඌ ඒවුනාට කරන්න පුලුවන් බම්බුවක් නෑ කාලෙකට සැරයක් රිදුනාම මාධ්‍ය සාකච්ඡා තියලා හෙලා දකිනවා අඩනව වැලපෙනවා දුකකියනවා.....එතකොට රනිලා ඌට එන්න කියලා "ඈ බොල ගම්බට්ටො වැලේ වැල් නැතුව හිටපු තෝ වගේ සෙවලයෙක් ජනාධිපති කරේ අපි කියලා මතක නැද්ද " කියලා පොඩි සත්තමක් දැම්මම ඔන්න ආය කාලෙකට නැට්ට පුකේ ගහගෙන ඉන්නවා:lol:

    :lol: :lol: :lol:​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කො බන් මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    nodakin vitharak .....

    mahapolawe yathrthaya wenas karanakal owa ohoma thamayi