Ayyo Ponseka!

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අනේ කාලකණ්නියෝ උබේ ආගම මොකක්ද? යකෝ කෙලෙහි ගුණයක් තියෙන එකෙක්ද උබ, ජෙනරාල් තුමා කරපු දේ සුලුපටු නෑ, යුද්ධයක් කියන්නේ යකෝ ලේසිද? තොපි වගේ අනාත පොන්නයෝ ඉන්නකන් ඉහල පෙලේ කාලකන්නි වැජබෙයි, අම්මා අප්පා විකුනන්න උනත් උබලා ලෑස්ති වගේ

    hitala deyak kiyanna wachan enne nadda malli.. anunge ewa use karanne :lol::lol:
     
    uba wikunana ewa mama wikunanne ne.. ponsea thaniyen wenna ati yudda kale :lol::lol:

    සිත කාමරේ ඉදන්නම් යුද්ධ කලේ නෑ,
    යුධ පිටියට ගිහින් සේනා මෙහෙවුවා,
    ගොන් තර්ක ගේන්න එපා බං,
    උබලා වගේ එවුන් හදන් නැතුව
    සරමෙන් පිහිදගන්න තිබ්බේ බඩු ටික
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ගල්පාත මහත්තයා;11391666 said:
    සිත කාමරේ ඉදන්නම් යුද්ධ කලේ නෑ,
    යුධ පිටියට ගිහින් සේනා මෙහෙවුවා,
    ගොන් තර්ක ගේන්න එපා බං,
    උබලා වගේ එවුන් හදන් නැතුව
    සරමෙන් පිහිදගන්න තිබ්බේ බඩු ටික

    kawda saramen bagayak pihidamme kiyala wachana walinma penawa :P
    dukada? :D
     
    හිතේ ආවේගෙට කැගැහුවට දැන් වැඩක් නෑනේ බන්.....:no:

    දැන්නම් වැඩක් නෑ,
    ඉස්සරහට කාට කාටත් ඔහොම හිතලා තමා හිත හදාගන්න වෙන්නේ,
    එතකන් සුබ අනාගතයක් කියලා හිතමු:lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ගල්පාත මහත්තයා;11391666 said:
    සිත කාමරේ ඉදන්නම් යුද්ධ කලේ නෑ,
    යුධ පිටියට ගිහින් සේනා මෙහෙවුවා,
    ගොන් තර්ක ගේන්න එපා බං,
    උබලා වගේ එවුන් හදන් නැතුව
    සරමෙන් පිහිදගන්න තිබ්බේ බඩු ටික


    මොනවා උනත් දැන් වැඩක් නෑනේ බන්...:D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ගල්පාත මහත්තයා;11391683 said:
    දැන්නම් වැඩක් නෑ,
    ඉස්සරහට කාට කාටත් ඔහොම හිතලා තමා හිත හදාගන්න වෙන්නේ,
    එතකන් සුබ අනාගතයක් කියලා හිතමු:lol:


    ඔව් බන් MR ෆොන්සේකා ව කරලියට ගෙනාවේ නැත්තම් අද ඔය බොරුවට කහින කවුරුවත් පොරත් එක්ක නෑනේ....නේද????
    :nerd:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ජය වෙවා ජෙනරාල් තුමනි...!! අපි හැමදාමත් ඔබත් එක්ක.


    එහෙනම් උබත් හිරේ පලයන්.... බොරුවට මෙතන කෑගහන්නේ නැතුව...

    පොන්සේකා හිරේ ඉඳන් එළකිරි එක බලන්නේ නෑ බන්....
     
    ඔව් බන් MR ෆොන්සේකා ව කරලියට ගෙනාවේ නැත්තම් අද ඔය බොරුවට කහින කවුරුවත් පොරත් එක්ක නෑනේ....නේද????:nerd:

    ඉන්නවා කිය කිය අණ බෙර ගහන්න වුවමනා නෑනේ මචන්,
    අවශ‍්‍ය‍ වෙලාවදි අපිට පුලුවන් විදියට අපි ඉන්නවා.
    හැමතිස්සෙම රතු සාටකයට මුවා වෙලා ලෝකය දකින කොට
    ලස්සනය පෙනුනට එහෙම නෑ කියලා අපි දන්නවා.
    4.gif

     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ගල්පාත මහත්තයා;11391758 said:
    දැන්නම් වැඩක් නෑනේ කියලා කෙලවිලා ගිය දවසටත් හිතන්න.:cool:

    kamak ne ban hite dukata one taram kiyawapan, dan wena monawa karannada :lol: