Ayyo Ponseka!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජනරාල්තුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!

    sarath_fonseka1.jpg

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තිත්ත ඇත්ත.... සරත් ෆොන්සේකා නාවික හමුදාවේ නිවාස අඩස්සියේ සිට වැලිකඩ සිරගෙදරට දමනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත්වීමට දින කීපයකට පෙර මර්වින් මිනිසෙකු ගස් බැදීමේ සිද්ධිය නිසා රට කැලබී තිබුනි. ඔහුට විරුද්ධව ආන්ඩුව පියවරක් නොගැනීම මහත් කතා බහට ලක්විය. නීතිය ෆොන්සේකාට පමනදැයි අසන්නෝ සුලභ වූහ. ගත වූයේ දින කීපයකි. මහින්ද මර්වින්ගේ ඇමතිකම ආපසු ගත්තේය. ඉන්පසු ෆොන්සේකාද වැලිකඩට නියම විය. නීතිය සැමටම පොදු යැයි ජනයා සිතූහ. අහෝ... සති 2ක් යාමට පෙර ඇමතිකම නැවත මර්වින් වෙත ආවේය.

    නොවැම්බර් 18 සුදු කොඩි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් වීමට නියමිතයි. භාරත ඝාතනයට දුමින්දව වරදකරු නොකරන්නේ මන්දැයි රටම කැලබී තිබුනි. දවස් 2 ට පෙර උසාවිය ඔහු වරදකරු කලේය. නමුත් ඒ වනවිට ඔහුව අත පොවන මානයෙන් ඉවත් කර සුරක්ශිත කරවා හමාරයි. ඉතුරු ටික සිතා ගැනීම පාථක ඔබට බාරයි.

    ප.ලි - මේ සියල්ල සලකා බලා ලබන වසරේ හොදම නලුවා ඔස්කාර් සම්මාන සදහා ජනාධිපතිතුමා නිර්දේශ වීමට නියමිතයි.
     
    ඉන්නවා... ඉන්නවා... උබලා හොඳට ගෙදරට වෙලා ඉන්ටර්නෙට් එකට වෙලා ආතල් එකේ ඉන්නවා.... බොරුවට මෙතනට වෙලා කෑ ගහනවා...

    ඔච්චරම කැක්කුමත් කිතන එකා අද උසාවිය ගාවටවත් ගිහින් කෑ ගහන්න එපැයි....

    උසාවි ගාව එහෙම කෑ ගහන්න බෑ බං,
    උසාවියේ ඇතුලේ කැස්සක්වත් පිට කරන්න තහනම්
    උබ සාමාන‍්‍ය‍ දැනිකවත් නැද්ද මේ ගැන, :D
    අපිට තියෙන ලොකුම සවිය ජන්ද බලය,
    ඒකෙන් අපි උපරිම කලා කොම්පියුටර් ජිල් මාට් නොතිබුනානම්,;)
    ලෙජ්ජ වෙයන් බං, එදා වේලා හොයාගන්නේ කොහොමද කියලා
    අහපන් උබගේ තාත්තගෙන්,
    මිනිස්සු නැති බැරි කමේ අඩියේ, :P
    උබලා තාම ළදරුවෝ:love::P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ගල්පාත මහත්තයා;11391851 said:
    ඒවගේම දේශපාලුවන්ට ආවඩලා කෙලවෙන දවස ඊලගට එයිනේ:nerd:

    ඇත්ත කතා කරන එකෙයි , ආවඩන එකෙයි ලොකු වෙනසක් තියෙනව ගලේ...:)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    දුමින්ද වගේ එළිපිට මිනී මරපු උන්ට ගැලවෙන්න දෙනව. පත්තරේට වැරදි දෙයක් කියපු උන් හිරේ...

    අනේ සාටකයෝ තොට හෙන හතම වැදියන්...

    සටකයා ඝාතකයා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් මැරී ඉපදුනු ඒ ශ්රේෂ්ඨ රණවිරුවා අද සිටින්නේ සිර කුටියකය. කෝටි දෙකකට අධික මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගත හැකි වතාවරණයක් උදාකර දුන් ඒ අභීත සෙන්පතියා සිය ජිවිතයට හානි ගෙන දෙන අඳුරු කුටියකට වී දිවි ගෙවා දමන්නේ තමන්ට හුස්ම ගැනීම අහිමි කල පිරිසිදු වාතාශ්රය පොදක් හෝ නොලබාම ය. ඔහු පවතින දුෂ්ඨ රෙජීමය හා එකඟ වන්නේ නම් ඔහුට හෙට සියළු සැප සම්පත් උදාවන බව ඔහුත් සියල්ලෝමත් දනී. නමුත් ඔහු අද ත් යටත් නොවී සටන් කරන්නේ කුමක් සඳහාද? මුළු රටක් පෙළන දුෂ්ඨ රෙජීමයෙන් රටේ ජනතාව නිදහස් කර ගැනීමට නොවේද? තම නිදහස පුදා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කරනා මේ ශ්රේෂ්ඨ මිනිසාට ඔබ විසින් සාධාරණය ඉටුකර ඇත්දැයි තම හෘද සාක්ෂියෙන් විමසා බලන්නැයි ඉල්ලමු.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පුළුවන් විදිහක් නෑ මචන්...හැමෝම බොරු සද්ද විතරයි..
    අද ඔය බෝඩ් අල්ලන කෑගහන අය හෙට නෑ..
    කට පරිස්සම් කරගෙන මිනිස්සුත් එක්ක හොදට කතා කරල හිටිය නම් අද ඔහොම වෙන්නේ නෑ
    හරි දේ කතා කරනකොට හැමෝම හිතන්නේ සාටකයට මුව වෙලා කියල
    ඕක තමයි කියන්න තියෙන ලේසිම දේ....

    මෙකනෙ සින් එක. මුන් එ දවස් වල පොන්සෙකට බල්ලෙක්ට වගෙ බැන්න. ජානක පෙරෙරට දෙන්න තිබ්බ පොස්ට් එක පොන්සෙකට දුන්න කියල, ඉට පස්සෙ පොන්සෙක උන්ගෙ පැත්තට අව විතරයි මුන් ට පොන්සෙකට වඩා එකෙක් නැති උන. මොඩ පොන්සෙකත් මුන්ගෙ ලනු කැව. පොන්සෙකට මෙහෙම වෙන්න හෙතුව එතුමගෙ බලු කටයි UNP එකෙ ඉන්න පොන්න නයකයොයි, වෙන කවුරුත් නෙමෙ
     
    තිත්ත ඇත්ත.... සරත් ෆොන්සේකා නාවික හමුදාවේ නිවාස අඩස්සියේ සිට වැලිකඩ සිරගෙදරට දමනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත්වීමට දින කීපයකට පෙර මර්වින් මිනිසෙකු ගස් බැදීමේ සිද්ධිය නිසා රට කැලබී තිබුනි. ඔහුට විරුද්ධව ආන්ඩුව පියවරක් නොගැනීම මහත් කතා බහට ලක්විය. නීතිය ෆොන්සේකාට පමනදැයි අසන්නෝ සුලභ වූහ. ගත වූයේ දින කීපයකි. මහින්ද මර්වින්ගේ ඇමතිකම ආපසු ගත්තේය. ඉන්පසු ෆොන්සේකාද වැලිකඩට නියම විය. නීතිය සැමටම පොදු යැයි ජනයා සිතූහ. අහෝ... සති 2ක් යාමට පෙර ඇමතිකම නැවත මර්වින් වෙත ආවේය.

    නොවැම්බර් 18 සුදු කොඩි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් වීමට නියමිතයි. භාරත ඝාතනයට දුමින්දව වරදකරු නොකරන්නේ මන්දැයි රටම කැලබී තිබුනි. දවස් 2 ට පෙර උසාවිය ඔහු වරදකරු කලේය. නමුත් ඒ වනවිට ඔහුව අත පොවන මානයෙන් ඉවත් කර සුරක්ශිත කරවා හමාරයි. ඉතුරු ටික සිතා ගැනීම පාථක ඔබට බාරයි.

    ප.ලි - මේ සියල්ල සලකා බලා ලබන වසරේ හොදම නලුවා ඔස්කාර් සම්මාන සදහා ජනාධිපතිතුමා නිර්දේශ වීමට නියමිතයි.

    හොදම අධ‍්‍ය‍ක්ශක,
    කැමරා,
    සහය නලු,
    නිෂ්පාදනය,
    ආලෝක කරනය,
    මවාපෑම්,
    දුෂ්ටයා,
    නැගි එන නලුවා සහ
    ආදායම් වාර්තා බිද දමමින් මඩිය තරකරගත් හොදම
    විකට නලුවාද ඔහුයි,
    ප‍්‍රිති ප‍්‍රිති රට වැසියනි
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් මැරී ඉපදුනු ඒ ශ්රේෂ්ඨ රණවිරුවා අද සිටින්නේ සිර කුටියකය. කෝටි දෙකකට අධික මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගත හැකි වතාවරණයක් උදාකර දුන් ඒ අභීත සෙන්පතියා සිය ජිවිතයට හානි ගෙන දෙන අඳුරු කුටියකට වී දිවි ගෙවා දමන්නේ තමන්ට හුස්ම ගැනීම අහිමි කල පිරිසිදු වාතාශ්රය පොදක් හෝ නොලබාම ය. ඔහු පවතින දුෂ්ඨ රෙජීමය හා එකඟ වන්නේ නම් ඔහුට හෙට සියළු සැප සම්පත් උදාවන බව ඔහුත් සියල්ලෝමත් දනී. නමුත් ඔහු අද ත් යටත් නොවී සටන් කරන්නේ කුමක් සඳහාද? මුළු රටක් පෙළන දුෂ්ඨ රෙජීමයෙන් රටේ ජනතාව නිදහස් කර ගැනීමට නොවේද? තම නිදහස පුදා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කරනා මේ ශ්රේෂ්ඨ මිනිසාට ඔබ විසින් සාධාරණය ඉටුකර ඇත්දැයි තම හෘද සාක්ෂියෙන් විමසා බලන්නැයි ඉල්ලමු.

    සහතික ඇත්ත තමා...එයා තනියම නේ යුද්ද කරේ..........නේද??:rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දුමින්ද වගේ එළිපිට මිනී මරපු උන්ට ගැලවෙන්න දෙනව. පත්තරේට වැරදි දෙයක් කියපු උන් හිරේ...

    අනේ සාටකයෝ තොට හෙන හතම වැදියන්...

    සටකයා ඝාතකයා..

    එක හරි මචන්. මමනම් මහින්දට සපොර්ට් නැ, එත් ජෙනරාල්ගෙ case එකෙදි බලෙන් නගත්තෙ ජෙනරාල්. යුද්දෙ දිනුවට පස්සෙ ජෙනරාල්ට ඔන උනෙ වැඩ්ඩ වෙන්න, ඇත්තටම රටට අදරෙනම් තමන්ගෙ ජනප්ප්‍රියතවය වෙනුවෙන් රට පවල දෙන්න ඔන නැනෙ. හරි හො වැරදි දෙකට.
     
    • Like
    Reactions: DJU9

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහරජෝ තොට හෙන 7තම ගහපිය.. ! පරයා :angry::angry::angry::angry:

    අරලියගහ මන්දිරෙ ඔනතරම් අකුනු සන්නයන ඇති මගෙ හිතෙ. වෙන එකක් හොයහන් ජනාට කෙලවන්න :lol:
     
    සහතික ඇත්ත තමා...එයා තනියම නේ යුද්ද කරේ..........නේද??:rolleyes:

    අනේ බං උබලගේ දැනිමේ තරම,
    යුධ නියමුවා ජෙනරාල්, ආයේ ඒකේ දෙකක් නෑ,
    රජයක් විදියට අවශ‍්‍ය‍ පහසුකම් හොදට දුන්නා,
    නමුත් ජෙනරාල්තුමා රට වෙනුවෙන් කරපු සේවයටවත් සහනයක් දෙන්න තිබුනා,
    ඇයි බං මේ අපේ රටේ සිංහල විරයන්ව අපිම පාච්චල් කරගත්තේ?
    සුදු කොඩි අරන් ආපු කොටින්ට වෙඩි තිබ්බා කියලා අවුරුදු3ක් හිරේ,
    මහින්දය කිව්වා ලෝකේ හොදම හමුදාපතිවරු ඉන්නේ ශ‍්‍රිලංකාවේ කියලා,
    එහෙව් කිවු කට අද පුක වෙලා,
    මිනිමරපු කරුණා පිල්ලෙයන් කේපිට මුකුත් නෑ,:eek:
    සමාව දිලා, ආණ්ඩුවට ආවඩන ඕන පඩත්තරයෙක් හොද වෙනවා,
    මෙන්න මේ වෙනස ගැන පොඩ්ඩක් හිතන්න,
    කරුණාගේ අණ කිරිම් වලින් මැරුන පවුල්වල මිනිස්සුංඑන්
    ලැබෙන සාපයන් උබලටත් වදිවි මචන්,
    කවදාවත් මේ වගේ පාහර වැඩ අනුමත කරන්න එපා,:no:
    සිංහල කමටත් නිගාවක්
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ජය වෙවා ජෙනරාල් තුමනි...!!හොර රජ මහින්ද රාජපස්ස ඇතුලු රජ පවුලට සම්බන්ධ සෑම සියලු දෙනාට හෙන හත වැදියන්!