Ayyo Yfm

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
thawamath usercp ekata yanna ba neda? :P

minimize කරලා තියෙන්නේ,
4.gif

උබ එවපු අභ්‍යාවකාශේ තියෙනවා:frown::frown:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    හිත කඩාගෙන වැටුන...බලාපොරොත්තු බිදුන....:sorry::sorry:
    උඹට නීතියෙන් මොකුත් මෙව්වා එකක් කරන්න බැරිද බං මේ සිද්ධියට..
    මොනවා වුනත් මේකිව අපි අතරේ හරියටම බෙදෙන්න ඕනේ :rofl:

     

    thanujaka

    Well-known member
  • උඹට නීතියෙන් මොකුත් මෙව්වා එකක් කරන්න බැරිද බං මේ සිද්ධියට..
    මොනවා වුනත් මේකිව අපි අතරේ හරියටම බෙදෙන්න ඕනේ :rofl:


    එකගෙයි කමු මචං එහෙනං.... හැබැයි පලවෙනි දවසේ දොරට අමුඩේ දාන්නේ මං හොදේ....:frown:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එකගෙයි කමු මචං එහෙනං.... හැබැයි පලවෙනි දවසේ දොරට අමුඩේ දාන්නේ මං හොදේ....:frown:

    එහෙම එකාපාරට බොට දෙන්න බෑ, අපි තුන්ඩු උඩ දාල බලමු