Ayyo Yfm

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේකිගේ හු^&* අහන්න ගිහිල්ලා. හද හද හිටපු ප්‍රසන්ටේෂන් එකත් පැටලුනා. ඇයි යකෝ මානසිකව වැටෙනවනේ.. :angry::angry:

    හොඳ වැඩේ තොට.......!:growl::growl:
    ආව මෙතන කෙදිරිය අහන්න........!
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හිටහංකෝ මමත් එන ඉරිදට මගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක මේ වගේ කරනවා
    අහ්...හොට් හිට්ස්...ඕ..බෙයිබේ...හොට්....yeahh....Hot...Hot Hitz :P:rofl::rofl:
    නෝ ප්ලීස්... මෙතන ගේ සීන් එකක් වෙයි... :rofl::P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හිටහංකෝ මමත් එන ඉරිදට මගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක මේ වගේ කරනවා
    අහ්...හොට් හිට්ස්...ඕ..බෙයිබේ...හොට්....yeahh....Hot...Hot Hitz :P:rofl::rofl:

    නියමයි.....! ලොවෙත් පොස්ට් ටිකක් වැටෙයි......!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    නොදමකිං
    මොකාද මේ දැන් ආපු හෝදාපාලුවා
    මම හිතුවේ ඉස්සර ආට් ටීවී වගේ හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා :rofl: